1. prathapa89

    අල්ලහ් plz

    :lol::shocked::shocked::shocked:
  2. prathapa89

    Bambalapitiya/ Kolpity athara honda restaurant ekak?

    Green Cabin.mango tree
  3. prathapa89

    සිංහ ලේ...

    Kiriyata Awata Passe Ada thamai avatar Eka maru kare
  4. prathapa89

    "Guess" What is this?

    anti clorine
  5. prathapa89

    එලකිරි කවිමඩුව

    කවියක් කියන්නට අසයි කවි මඩුවේ... කවි පද මුමුනමින් මම නිරතුරු සිටියේ... පට්ටම බිසී ඉන්නට බැහැ කවි මඩුවේ.... එනවා ටික දොහෙන් මම මඩුවට රිසිසේ... ඔපිසියට අලුතින් සිස්ටම් දානා... ඉන්නට වෙලා තියනවා තැන් වල බෝමා.. ටික ටික රැ උනත් කරනවා වැඩ මේමා ... හනිකට කවිකියන්ට එන්නට ඕනා...
  6. prathapa89

    එලකිරි කවිමඩුව

    වික් එන්ඩ් එකම පට්ටම බිසී විය මෙමෙට... ලිමිට් පැනල නැතිවිය ඉන්ටෙර්නෙට් මට.. එන්නට හිත ඇතත් කරනට දෙයක් නැත.. කවි කිවිදියන් අවසර දෙනවාද මට.... උදෙයම අවේ ගාල්ලේ සිට මම කොලබ... අම්මට සිරි කියා කියුනි මගේ කටට... නාවික හමුදා කදවුර ලග වංගුවක... ත්‍රි වීල් එකක් තිබුන උඩුබැලි අතට... බස් එකේ එද්දී අද...
  7. prathapa89

    එලකිරි කවිමඩුව

    ඉන්නවා මචන් මෙමට ඔය වගේ කෙනෙක්..... ගන්නවා බේරලා කෙලවෙන තැන වලින් ගොඩක්... අපි පින් කල ලැබුමට ඒ වගේ කෙනෙක්.... පින් ඇත වෙනවා මතු මතු අපේ බොස් ට ගොඩක්....
  8. prathapa89

    එලකිරි කවිමඩුව

    දැම්ම තුන් හතර දෙනෙකුට කවි පි එම්.. විගසින් ඇවිත් යනවද දුටු විට පි එම්... මග හැරුණා කෙනෙක් ඇත්නම් දැමු පි එම්.... නොම අමනාප වී ඇවිදින් ගොඩ වෙමු ඉක්මන්...
  9. prathapa89

    එලකිරි කවිමඩුව

    කෙලෙසද වහන්නේ මෙලෙසට කවි මඩුව..... පට්ටම බිසී මම වැඩ මහමෙර උසට... දැම්මා නිවාඩුවක් අද මම ඔපිසියට.... යන්නට ගියා උදයේම සර්විස් එකට.... දැන් මම අවේ සර්විස් කර බයික් එක... තාමත් නැහැ වැටුනේ අහරක් මගේ කුසට... කා බි නැවත යායුතු මම ටවුම වෙත... හවසත් තිබේ ගොඩ ගැහිලා වැඩ ඒමට.... එන්නට සිතා ඉන්නේ...
  10. prathapa89

    එලකිරි කවිමඩුව

    කට්ටිය සෙට් වෙලා දිගටම කවි බැන්දා..... මට මග ඇරුනේ හොරා කිහිපය හින්ද... මට නොදැනී කවි පිටු තුන හතරක රන්දා.. එනවා මමත් කවි ගෙතුමට හද බන්දා.........
  11. prathapa89

    එලකිරි කවිමඩුව

    මගේ සන්තසියමයි උබ හට වී... ඇත්තේ උබ හට මෙන් සිටි පෙම්වතියක් හද පත්ලේ.. අපේ පෙම පස් වසර ගෙවුනේ මෙම වසරේ... මා පිය අවසරය ලගදියි අප හට ලැබුනේ...:P:P
  12. prathapa89

    එලකිරි කවිමඩුව

    මම නම් බෝ වෙන්නේ නැත ඒ කාලේ සිටම.... එනමුත් ගන්නවා ආතල් නම් අඩු නැතිව.... කරලා නටපු ආතල් කොලු සෙට් එක සමග... හිටියා හිරෙත් පැය ගානක් ඇප නැතුව...
  13. prathapa89

    එලකිරි කවිමඩුව

    ඇතුගල් පුරේ ඉන්න කොල්ලනි මෙන්න...:shocked::shocked: දැනගන් ගාලු කොල්ලෙකි වැඩ හැකි ඔන්න....:oo::oo::oo: බිහි කර කවිකාරයින් රට වට කර රැල්ල....:baffled::baffled::baffled::baffled: කරනවා කවිය හරබා ඔබ සැම මෙල්ල....:P:P:P
  14. prathapa89

    එලකිරි කවිමඩුව

    සිංහල ලේ අගේ දුවනා කොල්ලෙක්ට.... දැනෙනවා ඇති හෙනය ලෝකෙට සහ රටට... හංවඩු නොගසන්න ජාතිවාදියා ලෙසට.... කොන කැපුමක් සිදුවෙන්නේ අපේ පොඩි දරුවන්ට... කලිනුත් කැගසුව මම මේ කිරිය පුරා.... කෙරුව මිතුරන්ගේ ත්‍රෙඩ් වල යටින් කොටා... එනමුත් නොමැත අපි තෙරුන් ගත්තේ එදා... මුස්ලිම් එක එනවා අපි කන්න මේදා...
  15. prathapa89

    එලකිරි කවිමඩුව

    හිටගෙන හෝ හිටවන කවි කියුමට මෙහි ආ... කොල්ලෝ... පාමා වුවත් කම් නැත කවි ගෙතුමට ආ SaCy.... කොල්ලෝ... මා මෙන් අනෙක් කවියන් තුටුවෙයි දුටුවිට ඔබ .... කොල්ලෝ... පිළිගමි අසුන පෙන්නා කවි මඩුවට දැන් සිට.... කොල්ලෝ....
  16. prathapa89

    එලකිරි කවිමඩුව

    බුදුන් දම්ම සඝ සරනින් මගේ ලක්දිව බබල වන්න.... සුනීත සෝපාක ට මෙන් අප සැම හට බණ කියන්න... පිරිහී යන මනුසත්කම රැකලා හරි මග කියන්න... මෛත්‍රී බුදු සමිදුන්නේ ලක් දිව වෙත පහල වන්න...

    No contents