ගාල්ල ගැන සදහන් සාහිත්‍යය ග්‍රන්ථ
ගාල්ල ගැන සදහන් සාහිත්‍යය ග්‍රන්ථ
ගාලු නාමය ගමිපොළ යුගයේ සිට ම, සාහිත්‍යය ග්‍රන්ථ වල දක්නට ලැබේ. ගාල්ල විදේශිකයන් අතට පත්වීමට පෙර සිටම ගාල්ල යන නාමය භාවිතයට පත්වී ඇත. මයුර -තිසර - පරවි - කෝකිල යන සන්දේශ වල ගාල්ල යන නාමය සදහන් වේ.
ගාල්ලේ ස්ත්‍රීන්ගේ රූප ශෝභාව...