warez-bb.org යන්න බැරි උනොත් ...

library

Member
Oct 24, 2008
284
12
0
Galle, Sri Lanka
warez-bb.org යන්න බැරි උනොත් ...

අපි හැමෝටම ගොඩක් software download කරගන්න උදව්වෙන website එකක් තමයි www.warez-bb.org කියන්නේ.. මේකේ නැති දෙයක් නෑ .. එත් සමහර දවස් වලට මේක block කරනවා එහෙම දවස් වල‍ට කරන්නේ මොකක්ද කියල දැනගෙන හිටියේ නෑ මට ... එත් එකට විසදුමක් ලැබුනා ... ඒ නිසා ඒ ගැන ඔයාලටත් කියන්න හිතුනා ...

මෙන්න මේ site එකට ගිහින් warez-bb යන්න ..
මෙන්න ලින්ක් එක ... http://securemytunnel.com/
 
Last edited:

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    thnx a lo
    11.gif
    T!