මම නම් උදව්වක් බලන් උදව්වක් කරලා නෑ. elakiri එකේම ඉන්න එකෙක්ට මම උදව් කලා HDPL යන්න මම ඒකෙ වැඩ කරන කාලේ. exam එකට එන ඒවා පවා කිව්වා:yes::yes: වැඩ කෙරෙන්නේ කොහොමද,Night shifts,day shifts හැමදේම :yes: බැන්කුවේ නීති වලට අනුව එහෙම කියන එකත් තහනම් :rolleyes:ඒත් මම උදව් කලා කාට වුනත් හරියනවානන්...