1. Fbfocus

    Hyundai Lanka හොරු

    එහෙම තමා බන් ඉතින් marketing. හැම මගුලම එහෙම නේ, බලපන් දේසපාලනේ. අද මේ පැත්තේ හෙට අර පැත්තේ.:P:P:P
  2. Fbfocus

    Hyundai Lanka හොරු

    ඒකිව අන්දන්න එහෙම ලේසි නෑ. ඒකි බැලුවේ මාව ගොනාට අන්දලා profit ගන්න. ගෑනුන්ව සත 5කටවත් විස්වාස කරන්න බෑ.:yes::yes::yes: මට තාමත් හිතාගන්න බෑ මෙලෝ සතෙක් ගන්නේ තියා අහලවත් නැති Grand i10 කාර් එකක් මගේ හරහා ගන්න මොරටුවේ campus එකේ කොල්ලෙක් ඉදිරිපත් වුන එක :shocked::shocked:
  3. Fbfocus

    Hyundai Lanka හොරු

    2nd Prize LG 32 inch LED Tv එකක් බන් Abans එකේ 36000i. ඒක දුන්නෙත් EON එකක් විකුනලා දීපු නිසා. Normally කාර් එකක් විකුනලා දුන්නම් අඩුම ගානෙ 3%ක්වත් එන්න ඔනේ. ඒ කියන්නේ විසි තුන්ලක්ශ අනූදාහෙන් 3%ක් 71700/= උන්ට ඒකත් ලාබයි. හෝම් තියටරේ තුන් වෙනියාට බන්. කිසි දෙයක් දන් නැතුව ගියාමත් අහුවෙනවා. මම...
  4. Fbfocus

    Hyundai Lanka හොරු

    හෙන ඈතවල් 150Km+ වල ඉදලා මිනිස්සු ඇවිත් හිටියා. මුන්ගේ බොරුවට රැවටිලා. පොඩි high tea එකක් තිබ්බ නැත්නම් බඩගින්නේ තමා :rofl::rofl:
  5. Fbfocus

    Hyundai Lanka හොරු

    මොන මගුලකටද නඩත්තු කර කර ඉන්නේ ලන්කාවේ 2hand market එකක්වත් නැති ලබ්බකට. ලක්ශ 20කට වික්කත් පාඩු නෑ නේ නිකන් නෙ යකෝ:yes::yes::yes:ශුද්ධ ලාබය
  6. Fbfocus

    Hyundai Lanka හොරු

    කාර් එක දිනපු එකා මුලු Hyundai එකම අඳුරනවා. ඌ දිනන්න ඔනේ කරන්නෙ මොකක්ද කියලා කලින්ම දැනගෙන හිටියා. ඌ තරගේ පටන් ගන්න ගොඩාක් කල් ඉදලම plan කරලා. තරගේ දිනන්න ඔනේ නම් Grand i10 කාර් එකක් විකුනන්න ඔනේ කියලා මම දැනගත්තේ පස්සේ. නෙත් website එකෙන්. එතකොට පෙරහැර ගිහින්. ඌ Grand i10 කාර් එකක් විකුනලා දීලා...
  7. Fbfocus

    Hyundai Lanka හොරු

    නිකන් හම්බුනානම් උබලා එපා කියයි :confused::confused:
  8. Fbfocus

    Hyundai Lanka හොරු

    තන්හාව ජායතී සෝකෝ නිකන් දෙනවා කිව්ව ගමන් ඉතින් try එකක් දෙනවා පස්සේ තමා තේරෙන්නේ මගඩියක් කියලා මෙලෝ සතෙක් ගන්නැති කාර් Grand i10:frown::frown:
  9. Fbfocus

    Hyundai Lanka හොරු

    පසුගිය වසරේ හුන්ඩායි lanka ආයතනය මගින් ඔවුන්ගේ facebook fansලා සඳහා අති විශේෂ තරගාවලියක් පැවැත්වූවා. Grand Talk Grand Win යන නමින් හැඳින්වූ මෙම තරගාවලියේ winnerට රුපියල් තිස් හතර ලක්ශ අනූදහසක් වටිනා Hyundai Grand i10 රථයක් පිරිනැමුනා. තරගයේ කොන්දේසි ලෙස තරගකරුවන්ට Facebook profile photo එක...
  10. Fbfocus

    Giveaways

    Hyundai eken free Grand i10 car ekak dunna giya avurudde habayi ungema kenekuta anthimata dunne :lol::lol::lol::lol: draw ekak neve
  11. Fbfocus

    ශ්‍රී ලන්කා අන්තර්ජාල ඉතිහාසයේ වටිනාම ත්

    Hyundai Lankaහි කූට උපක්‍රමය වූයේ විකිනීමට ඉතා අපහසු මිල ඉතා වැඩි Grand i10 ඉන්දියන් කාරය ඔවුන්ගේ fb fansල ලවා promote කරවාගෙන හා ඒවා විකුනාගෙන ලාබ ලබා අවසානයේ නොමිලේ ලබාදෙන කාරය එම ආයතනය හා සම්බන්ධ කෙනෙකුටම ලබාදීමයි. හුන්ඩායි ලන්කා ආයතනයේ බහුතරයක් කාරය ජයගත් පුද්ගලයාගේ යහලුවන් වීම නිසා ඔහුට...
  12. Fbfocus

    Umidigi Phone ekak gatta ,

    ubala nam ane manda mechara phone varaga thiyenava lankave :angry::angry:. fb ekenvath help ekak ganin dan itihn https://www.facebook.com/umicommunity/?fref=ts
  13. Fbfocus

    ශ්‍රී ලන්කා අන්තර්ජාල ඉතිහාසයේ වටිනාම ත්

    Hyundai තනිකර බොරුව කලේ :yes::yes:
  14. Fbfocus

    ශ්‍රී ලන්කා අන්තර්ජාල ඉතිහාසයේ වටිනාම ත්

    ලන්කා අන්තර්ජාල ඉතිහාසයේ ලොකුම බොරුව පසුගිය වසරේ හුන්ඩායි lanka ආයතනය මගින් ඔවුන්ගේ facebook fansලා සඳහා අති විශේෂ තරගාවලියක් පැවැත්වූවා. Grand Talk Grand Win යන නමින් හැඳින්වූ මෙම තරගාවලියේ winnerට රුපියල් තිස් හතර ලක්ශ අනූදහසක් වටිනා Hyundai Grand i10 රථයක් පිරිනැමුනා. තරගයේ කොන්දේසි ලෙස...
  15. Fbfocus

    චන්ද නාම ලේඛනය

    නැද්ද බන් කවුරුවත් මේ ගැන දන්න කෙනෙක් :oo::oo::oo:
  16. Fbfocus

    චන්ද නාම ලේඛනය

    තොප්පිය හරි නම් දාගන්න
  17. Fbfocus

    චන්ද නාම ලේඛනය

    ඔව් බන් උදව් කරන්න ගිහින් කෙලවෙයි වගේ:(:(
  18. Fbfocus

    චන්ද නාම ලේඛනය

    ඌ ඉන්නෙ වත්තල නමත් අයින් කරගෙන අපෙ ගෙදර චන්ද නාම ලේඛනයට නම දාගන්න. ඌ ගෙදර කුලියට ඉන්නවා වගේ පෙන්නන්න.
  19. Fbfocus

    චන්ද නාම ලේඛනය

    චන්ද නාම ලේඛනය මේකයි ප්‍රශ්නේ මගේ යාලුවෙක්ට ලමයාව ස්කෝලෙට දාගන්න අපේ ගෙදර චන්ද නාම ලේඛනයට නම දාලා ඉල්ලනවා.ඌට තාම ලමයෙක් හම්බවෙලත් නෑ. ගිය අවුරුද්දේ ඡන්ද කොලේ නම දාන්න ඉඩ නැති නිසා ග්‍රාමසේවක මාර්ගයෙන් පදිංචිය තහවුරු කරන්න මැතිවරණ ලේකම් කාර්යාලයෙන් ලියුමක් එවලා ඒත් අපේ වැඩ කරන කෙනා ඒක ආපහු යවලා...
  20. Fbfocus

    චන්ද නාම ලේඛනය

    චන්ද නාම ලේඛනය මේකයි ප්‍රශ්නේ මගේ යාලුවෙක්ට ලමයාව ස්කෝලෙට දාගන්න අපේ ගෙදර චන්ද නාම ලේඛනයට නම දාලා ඉල්ලනවා.ඌට තාම ලමයෙක් හම්බවෙලත් නෑ. ගිය අවුරුද්දේ ඡන්ද කොලේ නම දාන්න ඉඩ නැති නිසා ග්‍රාමසේවක මාර්ගයෙන් පදිංචිය තහවුරු කරන්න මැතිවරණ ලේකම් කාර්යාලයෙන් ලියුමක් එවලා ඒත් අපේ වැඩ කරන කෙනා ඒක ආපහු යවලා...

    No contents