1. Inigo Montoya

    ගස් අතු & වැල් වලින් වතුර filter කරන විදිහ

    තේරුණේ නැහැ, මොකක්ද බොයිල් කරනවා කිව්වේ? උණු කරලා බොන එකද? එක නොදන්නවා වෙන්න බෑ නෙ?
  2. Inigo Montoya

    ඩඩ්ලි සිරිසේන gay ද ???

    දැන් මූට ෆෝන් එක පාවිච්චි කරන්නත් බැරිව ඇති.
  3. Inigo Montoya

    පඬු කරඳ ගහට මිලියන 980ක දඩයක්..🔴😱

    අනේ පකෝ, ආණ්ඩුවක් වුනත් මහජන විරෝධයට කන් දෙන්න ඕන වෙලාවල් තියෙනවා. ඔය කාලේ අපිත් පඬු කරඳගහ කරේ තියන් ගියේ. මොකද අපිට තිබ්බ සීමිත තොරතුරු නිසා එහෙම වුනේ. එත් ඔය පාර්ලිමේන්තු නියෝජනයක් තියෙන මන්ත්‍රීවරු අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. අවශ්‍ය තොරතුරු අමතිකෙනේක්ගෙන් වුනත් කෙලින්ම අහලා දැනගන්න...
  4. Inigo Montoya

    කොලඹ පීපල්ස් Help..!

    ඕක එක දවසක පොග්‍රෑම් එකක් නම් 24 වෙනිදා හවස් වෙනකම් හොඳ රෙස්ට් එකක් අරන් රෑ බස් එකෙන් එන්න.
  5. Inigo Montoya

    කටුක අතීතයකින් පසු සුපෝපභෝගර්‍ ජීවිතයකට හිමිකම් ලබාගත් ඩඩ්ලි සිරිසේනගේ ජීවිත කථාව ..❤️❤️❤️

    ව්‍යාපාරිකයෙක් වෙන එක ලේසි නැහැ. චෝදනා නැති ව්‍යාපාරිකයෙක් ඇත්තෙත් නැහැ. ව්‍යාපාරයක් කරනවා නම් බැණුන් අහන්නත් ලැහැස්තිවෙලා ඉන්න ඕන. සල්ලි ගැවසෙනකොට ලංවෙන අමුතු මිනිස්සු එක්ක ඩීල් කරන්න තරම් හැකියාවක් තියෙන්න ඕන. එකට දේශපාලන බලය අවශ්‍යයි නැත්නම් විනාශ වෙලා යනවා. එක තමයි සත්‍යය.
  6. Inigo Montoya

    ඉගරැ වවන එක

    ඔය කඳුකර පස ඕන කියනවා නෙ. මොකක්ද දිලීරයක් තියෙන පසක්ම ඕනලු. ඇත්තද ඒක?
  7. Inigo Montoya

    මාලිමා JVP ගල් අඟුරු හොරුත් උනා!

    මුන් නේ හොරු රංචුව, නිකන් හොරුත් නෙවේ ජාත්‍යන්තර හොර මුළක්!
  8. Inigo Montoya

    එදා සහ අද

    අන්න හරිම වචනේ, ලංකා මාතාවට හැදුනු කැන්සර් එකක්.
  9. Inigo Montoya

    මාළු කූරියා වගේ උඩින් ගියා! තවත් CCTV පෙළක් නිකුත්වේ!

    https://www.lankadeepa.lk/news/%E0%B6%BA%E0%B6%AD%E0%B6%BB-%E0%B6%B4%E0%B6%AF-%E0%B6%BB%E0%B7%83-%E0%B6%9C%E0%B7%84%E0%B6%B1-%E0%B6%B1%E0%B6%91%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1-%E0%B6%BA%E0%B6%BA/101-686915
  10. Inigo Montoya

    කාමරේ පුරාම කළු කූබි හුත්ත . මුන්ව යවන්නේ කොහොමද ?

    බේබි පවුඩර් දැම්මම කළු කූඹි යනවා. හැබැයි වෙන වර්ගයක් එන්න පුළුවන්. ගෙදර බිම නිතර සුද්ද කරන්න කෑම කෑලි එහෙම වැටෙන්න දෙන්න එපා. කුණු බාල්දිය එළියෙන් තියන්න
  11. Inigo Montoya

    🧭අනුරගේ Jaffna kissing 😗script එක එලියට.

    උඹට ලජ්ජා නැද්ද බන් මුන්ගේ හෑම දැකල?
  12. Inigo Montoya

    දැන් කාර් එකෙ ඩ්‍රයිවර්ට, රිමාන්ඩ් එකෙ තපින්න වෙනවද?

    ඔවු, මරණයක් වෙලා නිසා රිමාන්ඩ් ඉන්න වෙනවා.
  13. Inigo Montoya

    බයියො චන්දෙ පැරදිලා ටික දවසක් ගියාම.. 😉

    ඔවු බන්, කළකිරිලා ඉන්නේ මේ දේශපාලනේ.මෙහෙම ම මේ අවුරුදු ටික යයි නොදැනීම. අන්තිමේ රට එක තැන. මුන් ප්‍රශ්නවලට විසඳුම් දෙනවා වෙනුවට අලුතෙන් ප්‍රශ්න මවනවා.
  14. Inigo Montoya

    හොම්බයි කටයි බොම්බයි මොටයි - ⚠️ලාවට sensitive content

    ඔලුව රිදෙන්න ගත්ත බන්. මොකක්ද ඇක්සිඩන්ට් එක. බයික් ඇක්සිඩන්ට් එකක්ද?
  15. Inigo Montoya

    😱මේ වගේ Ai විඩීයෝ හදන්නේ මොකෙන්ද?😱

    මේක අවුළක් නෑ, ලස්සණයි
  16. Inigo Montoya

    🛑🛑Breaking 🛑🛑 අනුරගේ බෞද්ධ විරෝදී දෙමළ ජාතිවාදි ප්‍රකාශයෙන් සිංහල බෞද්ධ බලකණු සලිත වෙයි..

    ස්පීච් මැනිපියුලේට් කරන එක නෙවෙයි මූ එහෙම කිව එකයි වැරදි. මුගේ කීම අනුව මාතර එකෙක්ට ශ්‍රීපාදේ වඳින්නත් මුගෙන් අවසර ගන්න වෙයි. ඊටත් වඩා සංවේදී කාරනා ප්‍රසිද්ධියේ කීම, එක තමයි ලොකුම වැරැද්ද.
  17. Inigo Montoya

    යකඩ හීන චක් චක්

    ඇත්තම කිව්වොත් මට මේ කොල්ලන් ගැන දුකයි බන්, උන් පිස්සෝ තමයි නමුත් උන්ට එහෙම වෙන්න හොඳ නැහැ. ලෝකේ කොහෙත් ඩ්රැග් රේස් තියෙනවා. මුන්ට එකට සුදුසු තැනක් හදල හොඳ බයික්වල හොඳ ආරක්‍ෂිත ඇඳුම් හෙල්මට් දාගෙන රේස් යන්න තියෙනවා නම් උන් එක නොකර ඉන්නේ නැහැ නෙ .
  18. Inigo Montoya

    සහරාන් අයත් ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයට- ජනාධිපති විමර්ශන කොමිසම

    උඹලා කලින් කිව්වා මේක මරා කරපු වැඩක් තව ටික කාලෙකින් ප්‍රබලම දේශපාලකයෙක් අත්අඩංගුවට ගන්නවා කියල, ඊළඟට උඹලගෙම ඇමතියෙක් ප්‍රසිද්ධියේ කිව්වා මේක ඉන්දියාවේ වැඩක් කියල. නමුත් දැන් ඉන්දියාව යාළුවො නිසා උන් වෙනුවට ප්‍රශ්නේ පවරන්න එකෙක් හොයනවා, ඔන්න උඹලට හම්බවුනා ඊශ්‍රායලය. ජේසු යුදෙව්ව වුනත් යුදෙව්වෝ...

    No contents