අඩෝ why bng මේ පොඩි පොඩි ලබ්බවල් අල්ලගෙන දෙපැත්තම කෑ කොටාගන්නෙ.
සති දෙකෙන් දෙකට බොරුවට මරා ගන්නවා. ගිය අවුරුද්දේම කරපු දෙයක් නැහැ. යැයි යැයි gava විතරයි
මේක නම් 2048 වත් දියුණු වෙන පාටක් නැහැ.
බයි slaves & ජෙපි slaves ල ඉන්නකන් මේ රට ගොඩ දාන්න බැහැ.
2/3 ක් තියාගෙන හොඳ නීති ගෙන්න බැරි අයි. Singapore වගේ බොරු කියන උන්ට ආයේ දේශපාලනේ කරන්න බැරි වෙන්න වගේ.