1. Inigo Montoya

    සහරාන් අයත් ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයට- ජනාධිපති විමර්ශන කොමිසම

    ඔය පිස්සු විකාර කන්ස්පිරසි අතැරලා සරල උත්තරය තියෙද්දී වටේ යන්නේ උන්ට තියෙන වෙන අරමුණු නිසා. කොටින්ම කිව්වොත් දේශපාලනයේත් මෙතනත් කෙරෙන්නේ ඒ අරමුණු පෙන්වීම. නමුත් සරල පැහැදිළි සත්‍යය නම් සහරාන් කියන්නේ පිස්සු ආගම්වාදී උම්මන්තක ත්‍රස්වාදියෙක්. ඌ බෝම්බ පුපුරවාගෙන මිනී මැරුවා. එක තමයි සත්‍යය.
  2. Inigo Montoya

    සහරාන් අයත් ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයට- ජනාධිපති විමර්ශන කොමිසම

    යකෝ යුදෙව් ආගම කියන්නේ එකම දෙවිකෙනෙක් පිළිගන්න ආගමක්. කොහොමද මේකට ඊජිප්තු ඉසිස් දෙවඟන පූට්ටු වෙන්නේ? මෝසෙස් කියන්නේ ෆෙරෝ කෙනෙක්ගේ පුතෙක් වගේ බයිලා නම් කියන්න එපා.
  3. Inigo Montoya

    සහරාන් අයත් ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයට- ජනාධිපති විමර්ශන කොමිසම

    එක ඊශ්‍රායල් ඔත්තුසේවා කරා කිව්වට ඒ කාලෙ LTTE උන් සැහෙන බලවත් තත්වෙක හිටිය. ඉන්දියන් සපෝට් එකක් තිබුන. ඉතින් උන්ට ඔය වයර් කපන වැඩේ කරන්න බැරිද? ඔය කියපු ඉන්ජිනීයර් ගැන කියන කතාත් නිකම් ගොතපු කන්ස්පිරසි. ඔය කොටින්ට පුහුණුව දුන්නා කිව්වට කොටින්ට එදිරිව පුහුණුව දුන්නෙත් යුද්ධය දින්නෙත් කවුද? ඒ කාලේ...
  4. Inigo Montoya

    සහරාන් අයත් ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයට- ජනාධිපති විමර්ශන කොමිසම

    එත් තේරුමක් නෑ නෙ. කතෝලික මුස්ලිම් යුද්ධයක් හදන්න අප්‍රිකාවේ ඕන තරම් රටවල් තියෙනවා. මෙහෙ එහෙම නිකම්ම ඇවිළෙන පසුබිමක් නැතිව කොහොමද යුද්ධයක් හදන්නෙ?
  5. Inigo Montoya

    සහරාන් අයත් ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයට- ජනාධිපති විමර්ශන කොමිසම

    මොසාඩ් එකට මෙහෙ බෝම්බයක් පුපුරවන්න ඕන වුනේ මොකද?
  6. Inigo Montoya

    😱මේ වගේ Ai විඩීයෝ හදන්නේ මොකෙන්ද?😱

    මගේ කසින් කෙනෙක් ඉන්නවා මේ වගේමයි.
  7. Inigo Montoya

    හිටපු කථානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි🔴☹️

    මුන්ට දෛවයේ සරදම් කියන එක නියමෙට වදිනවා නෙ. මුන් යන්තමට පැත්තකට හැරුණත් එකට විරුද්ධව මුන්ම කියූ කතා තියෙනවා.
  8. Inigo Montoya

    ATM එකෙන් සල්ලි ගන්න ගියාම පිටිපස්සේ ඉන්න එකා කරේ එල්ලිලා බලන්නේ නැති ටික විතරයි!

    ඔවු බන් මන් කරන්නේ දොර ඇදල වහන එක. එතකොට රිංගල බලන්න බෑ.
  9. Inigo Montoya

    සීනි නිෂ්පාදනය දැනෙන්නම වැටේ... රනිල්ගෙ කාලෙට වඩා ආනයන කරයි..

    පොල් වගාවට ක්‍රෙඩිට් එක දාගත්ත්තට මේකට රනිල්ලාට බැනල තමයි නවතින්නෙ
  10. Inigo Montoya

    ගණිත ලොව විශ්මිත 6174 ඉලක්කම - Kaprekar's Constant

    මම මේ ලිපිය කොපි කරලා පොඩි එකාට කියවන්න දුන්න. මේක මරු. ඉලක්කම් එක්ක සෙල්ලම් කරන එක පොඩි උන්ට හොඳ ව්‍යායාමයක් නෙ.
  11. Inigo Montoya

    ඒපාරනම් අනුර මහත්තයත් රීගත්ත

    හුම්, මොකක්ද මන් කියූ කතාවේ වැරැද්ද? වැරැද්ද පෙන්වල දුන්නොත් සමාව ඉල්ලා නිවරදිත් කරනවා. පළමු කාරණේ රස්සවක් නොකරත් දුප්පත් පවුලක අයෙක් වෙලත් දැන් තමා සතු වත්කම් කොහෙන්ද? දෙවනුව වත්කම් යම් යම් අය දුන්නා නම්, දේශපාලනය කරන අතරතුර අනෙකුත් අයගේ දීමනාවන් ගැනීම දූෂණයක් නොවෙයිද?
  12. Inigo Montoya

    ඒපාරනම් අනුර මහත්තයත් රීගත්ත

    හොරා කෑවේ නෑ කියල සහතික දෙන්න හදීසි වෙන්න එපා. ගොවියාගේ රස්සාවක් නොකළ කොල්ලාට අයර්ලන්තේ ගෙවල් තියෙනවා. නුගේගොඩද කොහෙද අලුත් නිවසක් තියෙනවා. අපි දන්නේ නැහැ කොහෙන්ද මේ ආදායම් කියල. ඔවුන කියන්නේ මේ පාක්ෂිකයෝ දුන්නා කියන එක. සිංගප්පූරුවේ නීතිය අනුව දේශපාලකයන්ට හෝ රජයේ සේවකයන්ට පරිබාහිර යම් කිසිවෙක්...
  13. Inigo Montoya

    Imagine being arrested by cartoon characters!

    කොමික් කොන් එකක් අතරේදී ද මූ අල්ලලා තියෙන්නේ?
  14. Inigo Montoya

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි වෙන රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු..🔴😂

    අපිට ඉන්න එකා කලිනුත් පිස්සා, පිස්සන්ට හොඳට කතා කරන්න පුළුවන් නිසා මිනිස්සු රැවටුනා මූ සිරා කතා නේ කියන්නෙ කියල. දැන් ඌ අමු පිස්සා. රටත් ගිනිතිව්වා යන දවසක අපි ලෝක අමාරුවක වැටෙයි.
  15. Inigo Montoya

    ☪️ලෝකය ඉස්ලාමීයකරණය කරන්න හදන මුස්ලිම් උන් මීක් නෑ.

    ඕකා ටැග් කරන්න එපා බන්, නිකරුණේ බුදුහාමුදුරුවන්ටත් බැනලා යන ගොන් තඩියෙක්.
  16. Inigo Montoya

    මමත් දුර රටකට ගිහින් දුප්පත් ගොවියෙක්ගෙ දුවෙක් බැඳලා කුඹුරු කොටන්න තීරණය කලා

    මන් වීඩියෝ එකක් දැක්ක උනුත් අපේ උන්ට වඩා සල්ලි අතගෑවට අක්කර දාස් ගාණක ලොකු ගොවිපළ තිබුනට රජයේ සහනාධාර නැතිව ගොවිතැනෙන් ලාබයක් නෑ කියල.
  17. Inigo Montoya

    දුරේක්ෂයක් (Scope) නැතුව, ඉලක්ක 500ක් ගත්තු ලෝකයේ භයානකම ස්නයිපර්වරයා! ❄️ ▄︻デ══━一

    ඔවු බන් මට වැරදිලා. ටිකක් ගූගල් කරලා බැලුව. සිමෝ හයිහා ගේ තාත්තාත් මාක්ස්මන් කෙනෙක්, පුතාට උගන්වල තියෙනවා වෙඩි තැබීම ගැන. වනන්තරේ දඩයම් කර තිබෙනවා. හමුදාවට බැඳුනායින් පස්සේ ස්නයිපර් පුහුණුවත් ලැබිලා තියෙනවා.
  18. Inigo Montoya

    උබලා මේ සෙරප්පු දානවද?

    වින්ග්ස් කියල අලුත් සෙරෙප්පු බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. කොලිටි එක හොඳයි. ලංකාවේ රබර්වලින් හදල කියලයි කියන්නෙ

    No contents