මම අතුලව අනුමත කරන්නේ නැහැ. ඒත් ඌ ටාගට් එකක් දුන්නම දවස් ගනන්, මාස ගනන්, අවුරුදු ගනන් ඒක මත්තෙම නැහෙන එෆ්. බී. අයි. ඒජන්ට් කෙනෙක් වගේ උගේ පෞගලික අවෂයතාවයක් නොවන දෙයක් මත්තෙම කාලය වෙන් කරනවා. මෙහෙම කරන්නේ එක්කො කාගෙන් හරි ලැබෙන කොන්ත්‍රාත්තුවක් නිසා වෙන්න පුලුවන්. අපේ රටේ මේ වගෙ වැඩ වලට දක්ෂම අය...