අනික දැන් කාලෙට අන්ලිමිටඩ් තමා ගැලපෙන්නේ...දැන් තියන smart tv එකක් ගත්තත් ඒකේ netflix, youtube වගේ බලන්න අන්ලිමිටඩ් නැතුව බෑ...pc, smartphone වල software අප්ඩේට් කරන්න night data එනකම් ඉන්න ඔනේ නෑ අන්ලිමිටඩ් තියනවනම්...මේ විදිහට පැකේජ් දීලා ඒකත් day night විදිහට බෙදලා කරන මගුල ඇත්තටම විකාරයක්