Pfizer Vaccine එක ගහපු අය කවුද ඉන්නෙ?

එක පාරක් හරි ඔයා Pfizer Vaccine එක ගැහුවද?

  • ඔවු.. එක පාරක් හරි Vaccinate වෙලා තියෙනවා

    Votes: 61 67.0%
  • නෑ.. එක පාරක් වත් Pfizer ගහල නෑ

    Votes: 30 33.0%

  • Total voters
    91

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    සිද්ධිය මේකයි.. මතක් කරලා බලන්න ඔයාලගෙ ගෙවල් පැති වල මෑතකදී සිදු උණු මරණ කීයකින් කීයක් හෘද්‍යාබාධ / මොළයේ නහරයක් පිපිරීම නිසා සිදුධ උණු දේවල් ද කියලා.. මම ඉන්න පැත්තෙ අවුරුදු 41ක පිරිමි කෙනෙක් ඉතාම මෑතකදි මැරුණා Heart Attack එකකින් (අර නළුවෙකුත් මැරුණ නෙ).. අවුරුදු 35ක කොල්ලෙක් (උඹල අහන්න එපා 35 උන් කොහොමද කොල්ලො උණේ කියල ඉතිං) මැරිල තියෙනව ඊට කලින්.. ඒත් Heart Attack.. මට පෙනුන දේ තමයි මෑත කාලීනව හෘද්‍යාබාධ / නහර පිපිරීම් වලින් සිද්ධ වෙන මරණ විශාල වශයෙන් ඉහල ගිහින් තියෙනවා.. ඒ මරණ වලින් බහුතරයක් පිරිමි..

    මම මුලින් කියපු අවුරුදු 41 කෙනාගෙ මරණෙ ආරංචි උනු ලංකාවෙ දැනට ඉන්න සීනියර් ම Consultant කෙනෙක්ට (මම නම හෝ Specialty එක නොකිය ඉන්නම්) කියවෙලා තියෙනවා “ඕකත් Pfizer කේස් එකක් වෙන්න ඇති” කියලා.. කෘතිමව කොවිඩ් මරණ අඩු කරල Statistics වෙනස් කරපු රටේ මේ කතාව එලියට එයි කියල හිතන්න නම් අමාරුයි.. අනිත් එක Pfizer Vaccination එක ගත්තු අයට රුධිරය කැටි ගැසීමේ ප්‍රශ්ණ එනව කියන එක ජනතාව අතරට ගියොත් Public Panic එකක් ඇති වෙන්නත් පුළුවන් නිසා ඒ තොරතුරු එළියට දෙන එකකුත් නෑ කොහොමත්..

    එසේ මෙසේ කෙසේ උණත් අපි දැනගන්න ඕනි අපේ ආරක්‍ෂාව සලස ගන්න.. මම යෝජනා කරනව මෙහෙම දෙයක්.. කොහොමත් වයස අවුරුදු 40ට වැඩි අය Aspirin ගත්තට කමක් නෑ කියල කියනව.. ඒක නිසා “වෛද්‍ය උපදෙස් ඇතුව” Pfizer Vaccination එක ගහපු අය Aspirin ගන්න බලන්න කියල.. මම කිවුවට ඔයාලා මේ කතාව පිළි ගන්න එපා.. හොයල බලන්න.. ඒ වගේම වෛද්‍ය උපදෙස් ඇතුව Aspirin වගේ Anti Coagulant එකක් ගන්න බලන්න..
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302

    You have a point here.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    ඔහොම වුණේ මේ හෙම්බිරිස්සාවට (කොරෝනා) වලට හදපු flu vaccine එකෙන් විතරක් නෙවෙයි , කලින් ගහපු හැම flu vaccine එකෙනුත් ඔහොම්මම වුණා 😝
    මම මුලින් කියපු අවුරුදු 41 කෙනාගෙ මරණෙ ආරංචි උනු ලංකාවෙ දැනට ඉන්න සීනියර් ම Consultant කෙනෙක්ට (මම නම හෝ Specialty එක නොකිය ඉන්නම්) කියවෙලා තියෙනවා “ඕකත් Pfizer කේස් එකක් වෙන්න ඇති” කියලා..
    දැන් එතකොට ඒ senior consultant අමු ගව ගොබ්බයා දන්නෙම නැද්ද කලින් හදපු flu vaccine වලිනුත් ඔහොම්මම වුණාය කියලා ? 😛
    කෘතිමව කොවිඩ් මරණ අඩු කරල Statistics වෙනස් කරපු රටේ මේ කතාව එලියට එයි කියල හිතන්න නම් අමාරුයි.. අනිත් එක Pfizer Vaccination එක ගත්තු අයට රුධිරය කැටි ගැසීමේ ප්‍රශ්ණ එනව කියන එක ජනතාව අතරට ගියොත් Public Panic එකක් ඇති වෙන්නත් පුළුවන් නිසා ඒ තොරතුරු එළියට දෙන එකකුත් නෑ කොහොමත්..
    කොහොමත් එළියට ඇවිල්ලා ඉවරයි , ඒකනෙ මිනිස්සු ඔය බාල බේත විදගන්නෙ නැත්තේ 😆
    එසේ මෙසේ කෙසේ උණත් අපි දැනගන්න ඕනි අපේ ආරක්‍ෂාව සලස ගන්න.. මම යෝජනා කරනව මෙහෙම දෙයක්.. කොහොමත් වයස අවුරුදු 40ට වැඩි අය Aspirin ගත්තට කමක් නෑ කියල කියනව..
    ඇයි ඒක විතරද තියෙන්නේ ... වෙන බේත් ඇත්තෙම නැද්ද ? 😳
    ඒක නිසා “වෛද්‍ය උපදෙස් ඇතුව” Pfizer Vaccination එක ගහපු අය Aspirin ගන්න බලන්න කියල.. මම කිවුවට ඔයාලා මේ කතාව පිළි ගන්න එපා.. හොයල බලන්න.. ඒ වගේම වෛද්‍ය උපදෙස් ඇතුව Aspirin වගේ Anti Coagulant එකක් ගන්න බලන්න..
    බාගෙට දන්න අමු ගොබ්බ senior consultantලා ගේ උපදෙස් මතද ? 🤔 🥴🥱
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    @pitiye.appu මචං.. මම මගේ දරුවගෙ අසනීපෙකට බෙහෙතකුත් ඔයාගෙන් අහගෙන තියෙනව සහ ඔයාට පින් සිද්ධ වෙන්න මගේ ඒ ගැටළුව විසඳගත්තා.. ඒත්, උඹ අන්තගාමී විදියට මේ හැම දෙයක් ගැනම බලනව කියල හිතෙන්නෙ නැද්ද? මට හිතෙන විදියට ඔයා කරන්න ඔ්නි දේශීය වෛද්‍ය විද්‍යාවෙ වටිනාකම, එක එක ලෙඩේට බෙහෙත් සහ ප්‍රතිකර්ම, සිංහල වෙදකමේ සාර්ථකත්වයට proof වගේ දේවල් පළ කරන එක නේද? එහෙම නැතුව හැම වෙලාවෙම බටහිර වෛද්‍යකර්මයට බැණගත්තු ගමන් ඉන්නකොට ඔයා ඇත්තක් කිවුවත් මිනිස්සු ඔයාගෙ posts ignore කරාවි.. මම කිවුවෙ මම කරපු නිරීක්‍ෂණයක්.. ඇත්ත, ඔයා කලින් ඉඳලම ඒ කතාව කිවුව.. ඒත් කොවිඩ් වසංගත කාලෙදි රාවණා පැණියයි, අරකයි මේකයි ආතල් ටිකක් සෙට් උනා ඇරෙන්න පිළිගතහැකි සාක්‍ෂි එක්ක දේශීය බෙහෙතක් එළියට ආවෙ නෑ නේද? අනේ මන්ද බං...
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    සිද්ධිය මේකයි.. මතක් කරලා බලන්න ඔයාලගෙ ගෙවල් පැති වල මෑතකදී සිදු උණු මරණ කීයකින් කීයක් හෘද්‍යාබාධ / මොළයේ නහරයක් පිපිරීම නිසා සිදුධ උණු දේවල් ද කියලා.. මම ඉන්න පැත්තෙ අවුරුදු 41ක පිරිමි කෙනෙක් ඉතාම මෑතකදි මැරුණා Heart Attack එකකින් (අර නළුවෙකුත් මැරුණ නෙ).. අවුරුදු 35ක කොල්ලෙක් (උඹල අහන්න එපා 35 උන් කොහොමද කොල්ලො උණේ කියල ඉතිං) මැරිල තියෙනව ඊට කලින්.. ඒත් Heart Attack.. මට පෙනුන දේ තමයි මෑත කාලීනව හෘද්‍යාබාධ / නහර පිපිරීම් වලින් සිද්ධ වෙන මරණ විශාල වශයෙන් ඉහල ගිහින් තියෙනවා.. ඒ මරණ වලින් බහුතරයක් පිරිමි..

    මම මුලින් කියපු අවුරුදු 41 කෙනාගෙ මරණෙ ආරංචි උනු ලංකාවෙ දැනට ඉන්න සීනියර් ම Consultant කෙනෙක්ට (මම නම හෝ Specialty එක නොකිය ඉන්නම්) කියවෙලා තියෙනවා “ඕකත් Pfizer කේස් එකක් වෙන්න ඇති” කියලා.. කෘතිමව කොවිඩ් මරණ අඩු කරල Statistics වෙනස් කරපු රටේ මේ කතාව එලියට එයි කියල හිතන්න නම් අමාරුයි.. අනිත් එක Pfizer Vaccination එක ගත්තු අයට රුධිරය කැටි ගැසීමේ ප්‍රශ්ණ එනව කියන එක ජනතාව අතරට ගියොත් Public Panic එකක් ඇති වෙන්නත් පුළුවන් නිසා ඒ තොරතුරු එළියට දෙන එකකුත් නෑ කොහොමත්..

    එසේ මෙසේ කෙසේ උණත් අපි දැනගන්න ඕනි අපේ ආරක්‍ෂාව සලස ගන්න.. මම යෝජනා කරනව මෙහෙම දෙයක්.. කොහොමත් වයස අවුරුදු 40ට වැඩි අය Aspirin ගත්තට කමක් නෑ කියල කියනව.. ඒක නිසා “වෛද්‍ය උපදෙස් ඇතුව” Pfizer Vaccination එක ගහපු අය Aspirin ගන්න බලන්න කියල.. මම කිවුවට ඔයාලා මේ කතාව පිළි ගන්න එපා.. හොයල බලන්න.. ඒ වගේම වෛද්‍ය උපදෙස් ඇතුව Aspirin වගේ Anti Coagulant එකක් ගන්න බලන්න..
    ඔය මැරුන අය සතියට කීපාරක් විතර exercise කරනවද? අවුරුදු කීයකට සැරයක් ෆුල් බොඩි checkup විතර කරලා තියෙනවද?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @pitiye.appu මචං.. මම මගේ දරුවගෙ අසනීපෙකට බෙහෙතකුත් ඔයාගෙන් අහගෙන තියෙනව සහ ඔයාට පින් සිද්ධ වෙන්න මගේ ඒ ගැටළුව විසඳගත්තා..
    එළම 😍
    ඒත් මචං, උඹ අන්තගාමී විදියට මේ හැම දෙයක් ගැනම බලනව කියල හිතෙන්නෙ නැද්ද ?
    මම විතරක් ද අන්තගාමී, mbbs බේසික හැත්ත 99%ක්ම අන්තගාමී නැද්ද ? 🥴
    මට හිතෙන විදියට ඔයා කරන්න ඔ්නි දේශීය වෛද්‍ය විද්‍යාවෙ වටිනාකම, එක එක ලෙඩේට බෙහෙත් සහ ප්‍රතිකර්ම, සිංහල වෙදකමේ සාර්ථකත්වයට proof වගේ දේවල් පළ කරන එක නේද?
    එහෙම proof ඕනෙ තරම් දැම්ම නෙ මම කලින් 🥱
    එහෙම නැතුව හැම වෙලාවෙම බටහිර වෛද්‍යකර්මයට බැණගත්තු ගමන්
    ඒකට බණින්න ඕනෙ තමයි
    ඉන්නකොට ඔයා ඇත්තක් කිවුවත් මිනිස්සු ඔයාගෙ posts ignore කරාවි..
    ගැටළුවක් නෑ, එයාලටමයි පාඩු
    මම කිවුවෙ මම කරපු නිරීක්‍ෂණයක්.. ඇත්ත, ඔයා කලින් ඉඳලම ඒ කතාව කිවුව.. ඒත් කොවිඩ් වසංගත කාලෙදි රාවණා පැණියයි,
    කාළි පැණිය

    ඒක කොම්බුවයි mbbs බේසිකයොයි එකතු වෙලා සිංහල බේත් ජනප්‍රිය වෙන එක වළක්වන්න දාපු ජිල්මාට් එකක්

    අරකයි මේකයි ආතල් ටිකක් සෙට් උනා ඇරෙන්න පිළිගතහැකි සාක්‍ෂි එක්ක දේශීය බෙහෙතක් එළියට ආවෙ නෑ නේද?
    මොකෝ නැත්තේ ... මේ එකක් .

    il_1140xN.3146830359_m9tj.jpg

    තව treatment plan හිටං මම මේකෙ දැම්මා

    https://elakiri.com/threads/හෙම්බිරිස්සාව-කොරෝනා-සඳහා-අති-සාර්ථක-වූ-නාවින්න-ආයුර්වේද-රෝහලේ-ප්%E2%80%8Dරතිකාර-සැලැස්ම.2029181/

    අනේ මන්ද බං...

    ඉතිං 🤔
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @pitiye.appu හරි මචං.. එළ (y)
    ඔය කොරෝනා පස් පංගුව සාර්ථක වුණාට පස්සෙයි කාලි පැණිය පෙන්නලා රටම ඇන්දුවේ.

    අන්තිමට ඕකෙ එක අමුද්‍රව්‍යයක් වෙන යකි නාරං වඳ කොරන්නත් හැදුවා.

    නමුත් මේක හෙම්බිරිස්සාව නේ කොරෝනා කියල ලේබල් කළාට, ඉතිං සුළු ලෙඩක්.

    එච්චරයි
     
    • Like
    Reactions: thulithasajeewa

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,033
    3,725
    113
    ඔය මගුල් වැක්සීන් එකක්වත් ගැහුවේ නෑ මමනං...අනික් උන් හිනාවුනා ඒක ගහන්නැතිව ඉන්න නිසා...දැන් රෙද්දෙ රෙවිලා අඩනවා 🤣🤣🤣 අපේ පැත්තෙත් ගොඩදෙනෙක් මැරුනා හාට් ඇටෑක් වලින්...ඊයෙ පෙරේදා ස්ට්‍රෝක් එකක් ආවා ලගම කෙනෙකුට...ඒත් ෆයිසර් ගහපු කෙනෙක් 🤣🤣🤣

    මෙන්න මුන්ටනම් නම් චීන කොට පයිවලින් ගත්ත කැරි, මැදමූලන නාකි බල්ලගෙ ගූ, මුන්ගෙ අම්මලාගෙ හුතු ජූස් කලවං කරලා ගහපු වැක්සීන් එකක් තියනවා...අහල බලහල්ලකො සයිඩ් එෆෙක්ට් මොනවද කියල 🤣🤣🤣🤣

    @erozan @N A K A M U R A @2osama @nicjosh83 @JBLs @elajani @hirugalbandara @ESL
    ------ Post added on Oct 7, 2022 at 1:07 PM