Ruthless Blade (Capsules) - Trailer
Capusles මේක චින්නුගෙ animation සීරිස් එකක් love death + robots වගේ.
Ruthless Blade episode එක මේ link එකෙන් බලන්න පුළුවන්.
අනිත් ටිකත් තියෙනව. චීන බාසාවෙන් තියෙන්නෙ.
මේකෙනම් eng සබ් තියනව, අනිත් එපි ටිකනම් බැලුවෙ නෑ.
Animation වලට ආස උන් බලාගෙන හොද...