1. kingtharindudhananjaya

    Emission test for brand new bike

    Online gannawa nam oni . Gihin gannawa nam oni na
  2. kingtharindudhananjaya

    NSB Till Saving කියන්නෙ මොකක්ද?

    ගනුදෙනුවක් කලාට පස්සෙ ගනුදෙනුවෙ ගාන roundup කරන්න පුලුවන් . උදා: ගනුදෙනුව 104 නම් ඔයා 10 ට roundoff කරල තිබ්බ නම් 110 ක් කැපිල 6 ක් ටිල් එකට save වෙනවා... මේක 10,50,100 වගේ රවුන්ඩ් ඔෆ්ෆ් කරන්න පුලුවන්
  3. kingtharindudhananjaya

    Leather belts in Kandy

    මන්ගලා තියෙන්නෙ සුපිරි බඩුවක්
  4. kingtharindudhananjaya

    Leather belts in Kandy

    Gradino ගන්න තිබ්බේ
  5. kingtharindudhananjaya

    keells diapers

    keells diapers use karanne kauda lamainta? hodaida ? mokuth certifications nahane ban unge ? (photo eke ganan paranai )
  6. kingtharindudhananjaya

    නුවර අවටින් sunglasses

    Thanks bro Ganan neda ? Thankss Site eka down mama balannam 🎈😍 polarized thama baluwe
  7. kingtharindudhananjaya

    නුවර අවටින් sunglasses

    නුවර අවටින් හොද සහ සාදාරන ගානකට sunglasses ගන්න තැනක් කියන්න පුලුවන්ද ?:) ගොඩක්ම බයික් එක පදිද්දි දාන්න . ඉදල හිටල වාහනේ යද්දිත් දාන්න හොද ඩිසයින් එක්කුත් සජෙස්ට් කරන්න පුලුවන් නම් කට්ටිය පාවිච්චි කරන
  8. kingtharindudhananjaya

    ECO TEST FOR BRAND NEW BIKES

    koi kaleda oya kianne ?
  9. kingtharindudhananjaya

    ECO TEST FOR BRAND NEW BIKES

    mokakada ban purpose eka oke ?
  10. kingtharindudhananjaya

    ECO TEST FOR BRAND NEW BIKES

    online eke illanawane
  11. kingtharindudhananjaya

    ECO TEST FOR BRAND NEW BIKES

    brand new bike ekak genawa eco test karanna onida revenue license ganna ?
  12. kingtharindudhananjaya

    Office එකේ පැය 8න් ඇත්තටම වැඩ කරන පැය ගාන කොච්චර ද?

    8.45 lunch ekata 10-15min yanawa nathnam eka digata weda .godak dawaswala no lunch :( banking field

    No contents