kingtharindudhananjaya

Active member
  • Jun 1, 2010
    197
    84
    28
    275295242_5259504550755786_2849841375280246459_n.jpg


    keells diapers use karanne kauda lamainta? hodaida ? mokuth certifications nahane ban unge ?

    (photo eke ganan paranai )
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,334
    2,332
    113
    How are the prices now? It was around 7000 (smart pants) last year.
    තිස් ගානක් තියෙන ලොකු පැක් එක හාරදාස් ගානක්. හතරක් තියෙන පොඩි පැක් එක පන්සිය ගානක්.

    කොහෙද බං හත්දහස් ගානක් උනේ. :shocked: අවුරුද්දකට විතර කලින් තිස් ගානෙ පැක් එක ගත්තේ එක්දාස් අටසිය ගානකට
     

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    තිස් ගානක් තියෙන ලොකු පැක් එක හාරදාස් ගානක්. හතරක් තියෙන පොඩි පැක් එක පන්සිය ගානක්.

    කොහෙද බං හත්දහස් ගානක් උනේ. :shocked: අවුරුද්දකට විතර කලින් තිස් ගානෙ පැක් එක ගත්තේ එක්දාස් අටසිය ගානකට
    https://buyvelona.com/product/velona-cuddles-ezy-pant-54pcs-pack-2/

    :rolleyes:
     

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    අඩු වෙලාද. මට මතක විදිහට ටික ටික වැඩිවෙලා දැන් ඔය ගනන් වල ස්ටේබල් මාස කීපෙක ඉදන්.
    Oka mulin thibbe 2000-3000 athara wage. Inflation ekedi 7000ta giya. Den 6000ta adu wela. Ganan wadi una kale thamai keells eke eka gatte try karala balanna