1. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    හප්පට සිරි 2000කුත් ගහලද......:oo: :oo: :oo: :oo: ඊයෙ පෙරේදනෙ 1000 ගැහුවෙ:eek::eek::eek::eek:
  2. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    කොල්ලට නොකා නොබී ඉන්න වෙනවා මාසයක් වත් හෙට දවසෙ cost එක cover කරගන්න නම්:lol::lol::lol::lol::lol::lol:
  3. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    කොහෙද පූස් තඩියෝ මාරු වුනේ :angry: :angry: :angry: :angry:
  4. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    වරෙන් වරෙන් මගේ බෝට්ටුවටම නැගපන්...... :oo: :oo: :oo:
  5. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    හෙට කොල්ලගෙ පොකට් එක හිඳෙනකන් කන්න බොන්න එපැයි..... :rofl::rofl::rofl::rofl: හරි විදිහට නම් සතියක් වත් නොකා ඉන්න ඕන හෙට කෑම බීම ටික කන්න :lol::lol::lol::lol:
  6. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    අනේ බන්....ටී-56 ඕක වත් තේරෙන්නෙ නැද්ද...... හෙට කොල්ලගෙ පොකට් එක හිඳෙනකන් කන්න බොන්න එපැයි.....:rofl: :rofl: :rofl: :rofl: හරි විදිහට නම් සතියක් වත් නොකා ඉන්න ඕන හෙට කෑම බීම ටික කන්න :lol::lol::lol::lol:
  7. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    එල එල මචෝ.... Good Night වේවා.... ටකේ කරේ......ආහ් නෑ නෑ.... Take Care...!!!
  8. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    දැම්මා නම් උත්තරත් දීපන් T-56 :rofl: :rofl: :rofl: :rofl:
  9. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    උඹ මොකෝ අද බලා ලිවීම පුරුදු වෙනවද :angry: :angry: :angry: :angry:
  10. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    ඇයි බංග්ලාදේශ් වල තේ කොල අවුල්ද...:rolleyes: :rolleyes: තේ හැදෙන රටක් නේද බංග්ලාදේශ්.... ඉතින් අක්කෙ ලංකාවට එන වෙලාවක අවුරුදු 10කට විතරම හරියන්න තේ කොල ගෙනියන්න.... අනික dilmah වගේ ඒවා තියෙනවා නේද ඔය පැත්තෙත් :oo: :oo: :oo:
  11. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    කෝ අක්කෙ මේ පූස් නැට්ටා
  12. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    හෙට වැලන්ටයින් තියෙන උදවියට ප්ලේන්ටි බොන්න හොඳ නෑ :rofl: :rofl: :rofl:
  13. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    :D :D :D :D පව් :rolleyes: :rolleyes: :rolleyes: තේ එකක් හදාගන්න එක ඒ තරම් වැඩක් ද අප්පා :oo: :oo: :oo:
  14. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    ඔහේ හිටු සංකපාලයෝ...උඹලා ඔක්කොම කොහෙද යකෝ මාරු වෙන්නෙ :angry: :angry: :angry: :angry:
  15. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    කොහෙ යන්නද යකෝ.... මෙන්නෙ පැත්තකට වෙලා ඉඳගනින්:angry::angry::angry::angry:
  16. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    ප්ලේන්ටිත් හදන් ආවෝ...........
  17. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ප්ලේන්ටියක් හදන් එන්නම් මචන් ලා

    No contents