1. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මේ සැරේ නම් ගොඩක් විට එන්නෙ වෙන්නෙ නෑ නුවන් අයියේ... ඊළඟ get together එකට වත් එන්න ට්‍රයි එකක් දෙනවා :D :D :D :D
  2. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :rofl: :rofl: :rofl: :rofl: පව් පූෂ් නැට්ටා වතුරට බය එකා :lol::lol::lol::lol:
  3. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :shocked::shocked::shocked::shocked: කෝ කෝ කව්ද කව්ද :rofl: :rofl: :rofl: :rofl:
  4. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සිරා බන් මෙහෙටත් නැති වෙන්නම වැස්සා....දැන් නම් ශේප්.... දෙයියනේ කියලා හෙන ගැහුවෙ නම් නෑ
  5. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කොහොමෙයි නුවන් අයියෙ සැප දුක් එහෙම..... කට්ටියම ගාල්ලෙ යනවා කියලා ආරන්චී :rolleyes: :rolleyes:
  6. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මොබිටෙල් අරා හිටියා නේද ඉස්සල්ලා..... සැසා පේන්නත් නෑ......පූෂත් හැංගිලා.... හනි බනියො ටිකත් නෑ.... මුන්ට මොකෝ වෙලා තියෙන්නෙ:oo::oo::oo::oo:
  7. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :D :D :D :D දිගටම එන්න රේඩියෝ එකට........ ;) ;) ;) ;)
  8. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අලෝ....... අක්කා කාලෙකට පස්සෙ.... :D :D :D :D
  9. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :yes: :yes: :yes: :yes: ආ...නුවන් අයියා..... කෝමද...කෝමද.... අද හදිස්සියේම රේඩියෝ එක පැත්තෙ
  10. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :shocked::shocked::shocked::shocked::shocked: වැලන්ටයින් දැන්ම සමරනවලු ද :rofl: :rofl: :rofl: :rofl:
  11. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මම ඉල්ලුවේ පූස් නැට්ටා නෙවෙයි.....:angry: :angry: :angry: සින්දුව මේක නෙවෙයි දිලෝ.....:frown: :frown: :frown: falguni pathak ගායනා කරන aiyo rama haath se
  12. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: අද රේඩියෝ එකට එන්නෙ නැති අය ගොඩාක් ඇවිත් නේ....එල එල.... අද ප්‍රෝග්‍රෑම් එක නැගලම යයි.....;) ;) ;) ;) කෝ මේ හොර පූෂා එහෙම....
  13. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මාව පිලිගන්නෙ නැද්ද දිලෝ :angry: :angry: :angry: :angry:
  14. [NISH]

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    Hola Amigos....! ඕන් මාත් ආවා.....zzzzz කෝ කෝ බටු කොල්ලොයි අංකල්ලායි පැත්තකට වෙලා ඉඩ දෙන්න මම V.I.P හරිය V.I.P කිව්වෙ Very Important People හරිය... (වෙන වෙන අර්ථකතන එහෙම දෙනවා නෙවෙයි):cool: :cool: :cool: :cool:
  15. [NISH]

    ElaKiri Hell | හෙළ |

    Good night..!
  16. [NISH]

    GTX 260 14000kata Paduda?

    උඩින්ම පාඩුයි මචන් GTX 260 8000-10000 අතර හොයාගන්න පුලුවන්

    No contents