ඕක ගන්න දෙන්න එපා බන්, යාළුවා බය නැති උනාට wife බයි නේ. වැඩිපුරම ළමයෙක් හම්බෙන්නනේ ඉන්නේ. කෙල්ල හිතේ චකිතෙන් එන නිසා වෙන වෙන දේවල් වලට උනත් බය වෙන්න ඉඩ තිනවා. අනික යාලුවට හැම තිස්සේම කෙල්ල ළඟටම වෙලා ඉන්න බැරි වෙඉ නේ. කෙල්ල තනි උන වෙලාවට එකී හොඳටම බයවී බන්. එපා ඔය මෝඩ වැඩේ කරන්න. යාලුවට කියපන්...