ඔවු බන්, එක සැරයක් මම පාරේ අනිත් පැත්තේ ඉන්නකොට අනිත් ලෙන් එකෙ තඩි ලොරියක් පිටුපස්සෙන් ත්‍රීවීල් එකක් යූ ටර්න් එකක් ගහන්න යනවා දැක්ක. එතකොට මම ඉඳපු පැත්තේ ලේන් එකේ ලෑන්ඩ්කෘසර් එකක් ගොඩක් වේගෙන් එනවා දැක්ක, මම යන්තම් කෑගහල ත්‍රීවීල් පකයා නැවැත්තුව. නැත්නම් ඌ ෆ්ලැට් වෙනවා. ත්‍රීවීල් එකේ පිටුපස්සේ...