ලංකාව හැමදම මෙහෙම්මම තමා,දිවුනු වෙන පාටක්නම් පෙන්නෑ, පේනවනෙ ප්රශනයක් විග්රහ කරගනන විදිය, උගත් මානසිකත්වයෙන් උත්තර දෙනව වෙනුවට වල් පල් දොඩෝනව ,මිත්රවරුනී අතීතය ගැන අපිට ප්රෞඩත්වයක් තියනව හැබැයි ඒ ඉතිහාසය වන්දනා කරන්න නෙවේ අපිට ඉතිහාසයෙ උගත් පාඩම් වලින් අනාගතය දිහා බලන්නයි...