දුටුගැමුනු රජතුමා කාමාතුරයෙක්ද ?

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    දුටුගැමුනු රජතුමා කාමාතුරයෙක්ද ?

    දුටු ගැමුනු රජතුමා ගෙන අපි ගොඩක් සුබවාදී කතා අසා ඇත,ඒත් මට ලගදි අහන්න ලැබුන දුටු ගැමුනු රජතුමා කියන්නේ කාමයට ලොල් උන රජකෙනෙක් කියල,ඔහුගේ මරනය පවා සිදුවී ඇත්තේ නාග කුලයට අයත් පෙම් යුවලක් රජ තුම දැක ඒ තරුනිය ගෙන රජතුමගේ කමය ඇවිස්සී තරුනයාව මර තරුනිය දූශන කල බවයි පසුව තරුනයා නාගයෙක් වී රජතුමාට දෂ්ට කල නිසා කිය මට අහන්න ලැබුනා...මෙය සිංහල ජනතවගේ ජනප්‍රවාදයයි...ඔබ මේ ගෙන දන්නවද මේක ඇත්තක්ද ?,
     
    • Like
    Reactions: 7204

    itkolla

    Member
    Jan 3, 2017
    44
    6
    0
    දුටු ගැමුනු කියන්නේ රාජපක්ශ ජනාතිපති තුමාගෙ පරපුර යකෝ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    රජ කෙනෙක් කියන්නේ යකෝ සියලු සැප සම්පත් අඩු නැතිව ලැබුන කෙනෙක්
    එහෙම කෙනෙක් කාමයට බර නොවී ඉන්නේ නැනේ
    ඉතින් දැන් දුටුගැමූනු එහෙමයි කියල අපිට මොකක්ද කරන්න කියන්නේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වර්තමාන සමාජ සම්මත අනුව කැරිම වේසිගෙ පුතෙක් තමයි එතුමා...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වර්තමාන සමාජ සම්මත අනුව කැරිම වේසිගෙ පුතෙක් තමයි එතුමා...

    අනිවා. ඒ කාලේ හෑටියට එහෙමයි මේ කාලේ හෑටියට මෙහෙමයි. අපරාදේ බන් අරු ඒකට ත්‍රෙඩ් එකක් ඈරියේ. ඒ කාලේ දුටු ගෑමුණු රජතුමා දාගෙන නාග කෑල්ලට අරින වීඩියෝ එකක් ෆොටෝ එකක් හරි තියෙනව නම් ශෙයා කරපන්.
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    Rajek unama sapak ganna one yako
    Sex orgy karanna one harinan

    අපි ඒ කාලේදි අපේ නංගි අක්ක අම්ම බිලිදටත් ඔහොම බලෙන් අතවර කලාද දන්නෑ නේද බන්...මට හරිම අප්සෙට් බන් රජා ගැන
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමද දන්නෙ ?

    අ0ත00පුර වලට ගෙනාවෙ වේස ගෑනූ නෙමෙයිනෙ බන්...
    රටේ ඉන්න ලස්සනම ගෑනු..
    උන්ව ගත්තෙ බලෙන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිවා. ඒ කාලේ හෑටියට එහෙමයි මේ කාලේ හෑටියට මෙහෙමයි. අපරාදේ බන් අරු ඒකට ත්‍රෙඩ් එකක් ඈරියේ. ඒ කාලේ දුටු ගෑමුණු රජතුමා දාගෙන නාග කෑල්ලට අරින වීඩියෝ එකක් ෆොටෝ එකක් හරි තියෙනව නම් ශෙයා කරපන්.

    :baffled: :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිහාස කතා වලින් බන්. නෑතිව ටයිම් මෑෂීන් එකකින් එහෙ ගිහින් නෙමේ

    ඉතිං බං ඒක තමා source කියල ඉල්ලුවෙ :rolleyes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔය උබලා කියන තරම් යකා කළු නෑ.
    උනුත් ආවේ කැමැත්තෙන්,දුටුගැමුණුට කියලා අහවල් දේ කරගන්න එකත්
    උන්ට සැපක් වෙන්න ඇති.
    :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අ0ත00පුර වලට ගෙනාවෙ වේස ගෑනූ නෙමෙයිනෙ බන්...
    රටේ ඉන්න ලස්සනම ගෑනු..
    උන්ව ගත්තෙ බලෙන්.

    දුටු ගැමුණු රජතුමා එහෙම කලා කියන්න source ? :eek:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය උබලා කියන තරම් යකා කළු නෑ.
    උනුත් ආවේ කැමැත්තෙන්,දුටුගැමුණුට කියලා අහවල් දේ කරගන්න එකත්
    උන්ට සැපක් වෙන්න ඇති.
    :lol:

    :yes:
    හරියට නිකං බලෙං ඇදං ගිහිං අන්තඃපුරේ පිරෙව්ව වගේ කතාව :baffled: ඒ කාලෙ ගෑණුත් රජතුමා එද්දි නලෝ නලෝ එන පාරෙ ඉන්න ඇති අන්තඃපුරේට ඇතුල් වෙන්නම බලාගෙන :rofl: