මෙහෙමයි මචන් අපි එක එකා වෙනුවෙන් නෙවේ පෙනී සිටින්නේ අපි කැමති වැඩ පිළිවෙලකට ඔය ගෝඨාත් ආවේ system change එකක් ගැන කියන් මිනිස්සු හැම වෙලේම රටට සෙතක් වෙයි කියලා තමා ජන්දේ දුන්නේ හැබැයි පත් උන පාලකයන් බලයට ආවම මිනිස්සුන්ට කොකා පෙන්නපු එක තමා කරේ ඒකට මිනිස්සු පලිද?
මෙහෙමයි ජන්දේ කියන්නේ රටක ජන්ද...