පොඩ්ඩක් හොයලා බලපන් සමන් රත්නප්‍රිය පිරිමි මිසී අන්තිමට බෙහෙත් දුන්නේ කවද්ද කියලා.
යකෝ union leaders ලා රාජකාරි කටයුතු වලින් නිදහස් කරලා පූර්ණ කාලීනව යූනියන් වැඩ කරන්නේ.
අර වාහන පර්මිට් එකක් විකුණපු එකෙක් එහෙම ඉන්නවා පොඩ්ඩක් අහලා බලපන්කෝ උබලාට දවසේ පඩිය ගෙවන හාමු ගාවමයි ඉන්නේ.