වැහල් භාවය ලංකාවේ පක්ෂ සාමාජිකත්වයට අන්න්‍යය ලක්ශණයක්
ජවිපෙ වගේ පක්ශ වහල්භාවය මතම සාමාජිකත්වය පදනම් වෙලා තියනවා. ප්‍රශ්නකීරීම විරුද්ද මත දැරීම පක්ෂයෙන් නෙරපීම සිට මරණය දක්වා ප්‍රතිපල වලට හේතුවෙන්න පුළුවන්
අනෙක් පක්ශ වල පුද්ගලිකව ලැබෙන ප්‍රතිලාභ මත සාමාජික වහල් භාවය ස්වකැමැත්තෙන් පවත්වාගෙන...