"හරි ඔයා සියල්ල දත්" - සියල්ල නෙමෙයි අදාල කාරණය මම තමුන්ට වඩා හොදින් දන්නවා
"ඔක්ස්ෆර්ඩ් ද මහචාර්ය " - මෙක ලැජ්ජාව වහගන්න දාපු කැල්ලක් කියලත් දන්නවා, එහෙම ලැජ්ජා වෙන්න තරම් දෙයක් මෙතන නෑ
"ඔයා කරනresearch papers අපිත් එක්ක share කරන්න කැමතිනම් " - බොහොම ප්‍රාතමිකයි නෙ research papers කියන්නෙ...