1. Ldy

    සති දෙකකින් ඇහෙන Braking News 🔔🆘️🔴

    මෝඩ බයියෝ ආයිත් අරගලයක් කරලා කඳුළු gas කාලා අපිට කියන්න ඕන...
  2. Ldy

    මේ හරුපේ මොකක්ද.. එක වාහනයක් විතරද පුළුවන්

    එතකොට වාහන සවුත්තු වෙනවනේ? ඒක තැන තියන්න ගියොත්
  3. Ldy

    කිරියේ රට ඉඳන් ලැට් හෝදන උන් පොඩි නිවාඩුවකට ලංකාවට ආවම 🤭🤭

    ලැට් හෝදන එක අවුල් කියලා ද මේ නොකියා කියන්නේ උඹ හෙන චාටර් නේ බං ඔන්න කුඩු වික්කා නම්, කුලියට මිනී මරුවා නම් ඒවට හිනා වෙන්න පුළුවන් උඹලා වගේ එවුන් ගේ ජාතකය අවුල් ඒකයි.
  4. Ldy

    QR is Back | කැරි කොටාට ගෝඨාගේ පිහිටයි..

    password එක දාපු එකා retire වෙලා ද
  5. Ldy

    මේ හරුපේ මොකක්ද.. එක වාහනයක් විතරද පුළුවන්

    දැන් ගෙදර වාහන දෙකක් තියෙනවනම් එක QR එකයි ද ගන්න පුළුවන් ???
  6. Ldy

    QR is Back | කැරි කොටාට ගෝඨාගේ පිහිටයි..

    අපි දැන් ගෙදරට වෙලා ඉන්න ඕන ද? අනිත් එවුන් පෙට්රල් ගහද්දි 😂
  7. Ldy

    Pool එකට පිරිමි අඳින ඇඳුම

    wife ge account eken mama damme ban thread eka 😂
  8. Ldy

    කෝටියක් තිබ්බා නම් මොකක්ද ගන්න වාහනේ

    hari hari kalabala wenna epa engine ekata newey 95 gahanne.. fuel system eka block wenna chance tiyenawa ekai 95 gahanna kiyanne manual balanna one na .. direct injection da multipoint injection da kiyala baluwa nam 95 da 89 da kiyala dannawa mama. anika mehe 92 kiwwata 92 RON nane mata...
  9. Ldy

    National Fuel Pass (QR Code) is back?

    dan mama ehema kiwwada ban? 😁
  10. Ldy

    කෝටියක් තිබ්බා නම් මොකක්ද ගන්න වාහනේ

    Hustler එකේ ලොකු එක නේද.. මරු වාහනේ හැබැයි කොටියට වඩා ගණන් ඇති
  11. Ldy

    මම ආයේ ආවා

    ආයේ සෙල්ලම් කරන්න ආසාවක් නැද්ද? මම හිතාගෙන ඉන්නවා තව මාස 3කින් වගේ ආයේ පටන් ගන්න ඒත් club එකක් නැහැ.. ඒක වික්කා Rainco එකට :(
  12. Ldy

    QR is Back | කැරි කොටාට ගෝඨාගේ පිහිටයි..

    සිරසෙන් මොකද ඕස්ට්‍රේලියාව ගැන නිව්ස් ගහන්නේ ලොකුවට...
  13. Ldy

    naturist ල ඉන්නවද

    කොහෙද වැව?
  14. Ldy

    කෝටියක් තිබ්බා නම් මොකක්ද ගන්න වාහනේ

    dan 88i. ow meka padui.. 95 petrol gahannath ona. anika under warranty service karanne Colombo service center eke witarai 😂 mamath meka ganna ekak naha import restrictions nothibba nam meka warranty period eke pedala, ena ganakata denawa..
  15. Ldy

    naturist ල ඉන්නවද

    niyamai.. mama Thailand yanawa me awrudde nude beach ekakata set wenna
  16. Ldy

    කෝටියක් තිබ්බා නම් මොකක්ද ගන්න වාහනේ

    30ta adui neda. mataka widiyata 28ta wage awe meka nam wenas ee apu ekata wada ee awe 1000cc 3 cylinder eka. meka 1200cc 4 cylinder AMT
  17. Ldy

    naturist ල ඉන්නවද

    oya?
  18. Ldy

    කෝටියක් තිබ්බා නම් මොකක්ද ගන්න වාහනේ

    මම 95කට ගත්තේ Hyundai Grand i 10 එක දැන් නම් 88. ඒක ගද්දී import restrictions තිබ්බා, නැත්නම් Toyota Rush එක ගන්න හිටියේ.. looks නම් හොඳයි.. handling nam supiri මේ ගානට 4 cylinder car ගන්න නැහැ වෙන.. අරන් මාස 14ක් දැන්.. කිසිම ලෙඩක් මොකුත් අවෙත් නෑ.. 17000kms පැදල
  19. Ldy

    National Fuel Pass (QR Code) is back?

    තීරණේ හරි නේද මොනා උනත්.. ටිකක් පරක්කුයි
  20. Ldy

    fronx hybrid

    ඕක ගන්න වෙලේ Kia Sonet එක වත් ගත්තොත් මොකද? same price range? තරහ වෙන්න එපා ඕක පපඩම් වගේ මට නම් පේන්නේ පාරේ යද්දී

    No contents