මේ හරුපේ මොකක්ද.. එක වාහනයක් විතරද පුළුවන්

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,826
    113
    36
    දැන් ගෙදර වාහන දෙකක් තියෙනවනම් එක QR එකයි ද ගන්න පුළුවන් ???

    5279.jpg
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,826
    113
    36
    gedara thiyena wahana okkotama gahanna ba ekianne. eka hondai
    එතකොට වාහන සවුත්තු වෙනවනේ? ඒක තැන තියන්න ගියොත්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,042
    8,374
    113
    Kotahena
    එතකොට වාහන සවුත්තු වෙනවනේ? ඒක තැන තියන්න ගියොත්
    kotaa trump gen wahana illala denawalu. loka saamaya wenuwen kepa wenna one.
    mona karannath peaceful lokayak thiyenna epei apita jeewath wela inna
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,434
    113
    රනිල් දීල ගියේ බංකොලොත් රටක්, අඩුම ගානෙ තෙල් ටැංකී ටිකවත් රෙපේයර් කරලා දුන්නෙ නෑ.හුන්ඩුවෙන් ඔක්කොම කරන්න උනේ අනුරට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    එතකොට වාහන සවුත්තු වෙනවනේ? ඒක තැන තියන්න ගියොත්

    එක තැන තීන වාහනත් දුවන්න ගන්නවා ක්ර නිසා
    ඒකට පාලනයක් දාන්න ඕන
    නුසුදුසු අයත් වාහන පදින්න ගන්නවා
     
    • Haha
    Reactions: supun_sg