කාලෙකට පස්සේ මාත් ආවේ මේ පැත්තට. මං PGD එකේ PP එකයි WEB එකයි ඉවරයි. CSM කරන්න ඉන්නේ ලබන පාර. තව එකක් කරන්න ඕනේ. ලේසි subject එකක් කියන්නකෝ බලන්න. MIS කරන්න ඉන්නේ. ගොඩක් අය කියුවා dip එකේ PM කරේ නැත්තම් අමාරු වෙයි කියලා. මන් PM කලේ නැ. MIS අල්ලගන්න අමාරු වෙයිද?