1. ozone_buzzer

    Bike leasing එක ඉවරයි

    Hariyatama set une na bang.
  2. ozone_buzzer

    Bike leasing එක ඉවරයි

    මගේ Bike leasing එක ඉවරයි. Bank එකෙන් letter එකක් දුන්නා .Bike එක දැන් මගේ නමට හරවගන්න මන් RMV එකට යන්න ඕනි නේද? මොනවද මන් අරන් යන්න ඕනි? දවසින් වැඩේ කරගන්න පුලුවන්ද?
  3. ozone_buzzer

    Bus route.. Wattala

    261, 900, 983 onama bus ekak ganna puluwan wattala pattata. Station eke idan three wheel ekak gannawa nam uparimama 60-80k ganie hemas ekata.
  4. ozone_buzzer

    Bus route.. Wattala

    Train eke ena eka lesie. Hunupitiya station eken bahala poddak pain giyoth Wattala hadala junction ekata yanna puluwan. Nattam bus halt eken bus eke yanna puluwan eka bus stop ekai.
  5. ozone_buzzer

    Driving License Eka Tama Awe na?

    Now it's already 2 months.
  6. ozone_buzzer

    Driving License Eka Tama Awe na?

    License eka awada?
  7. ozone_buzzer

    Driving License Eka Tama Awe na?

    Mang giye July 5. Matath ahaganna vidiyak natuwa inne.
  8. ozone_buzzer

    Driving License Eka Tama Awe na?

    Ow. Kisi number ekak wath wada karanne na. Ube kochchara kal da?
  9. ozone_buzzer

    Driving License Eka Tama Awe na?

    Driving License එක renew කරන්න දීලා මාස එකහමාරක් වෙනවා. තාම license එක ආවේ නෑ. මොනවද කරන්න ඕනි? කිසි phone number එකක් වත් නෑ call කරලා අහන්න.
  10. ozone_buzzer

    Driving License Renewal?

    Driving License එක Renew කරන්නේ කොහොමද? Medical එකක් ගන්න ඕනේ කියල දන්නවා. Werahera RMV එකට ගියාම medical එක එතනින් ගන්න පුළුවන්ද? Photos ආයෙත් ගන්න ඕනේද?
  11. ozone_buzzer

    Nilaveli - නිලාවෙලි

    මේ දවස් වල off season. Pigeon island යන්න දෙන්නේ නෑ. මුහුද සැරයි. අයෙත් Feb/March වලින්පස්සේ තමයි යන්න දෙන්නේ.
  12. ozone_buzzer

    Packaging

    http://www.sunspireholdings.com/packaging-solutions.html
  13. ozone_buzzer

    Iphone 6 Icloud lock

    :yes:
  14. ozone_buzzer

    Iphone 6 Icloud lock

    Site eka trust karanna puluwanda bang? Wade unada hariyata?
  15. ozone_buzzer

    Lock una Phone/iPhone Unlock karamu

    Mata 6s ekak labuna rata idan. Eke icloud login illanawa on karaddi. Eka unlock karaganna puluwanda? Kiyak yaida?
  16. ozone_buzzer

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    Mata Details tika PM karanna.
  17. ozone_buzzer

    .: My Diet Plan :.

    උබට ප්‍රධාන වේල් අතර බඩගින්නක් අවොත් අමු එළවලු හෝ පලතුරු කන්න පුළුවන්. කැරට් වගේ අරගෙන හප හප ඉන්න පුළුවන්. ඒ වගේම අලිගැට පේර වගේ ගොඩක් හොදයි fat burn වෙන්න.
  18. ozone_buzzer

    <<BCS @ Elakiri>>

    මට කව්රුහරි MIS & CSM Complete Notes ටික දීපන්කො. හරියට lectures වලට යන්න ලැබුනේ නෑ බන්. Phone එකෙන් snaps අරන් දැම්මත් ලොකු දෙයක්.
  19. ozone_buzzer

    Bodybuilding . com Hacked???

    Ctrl + F5 Press karapan

    No contents