1. cmtwap

    House COST

    ගේක මිළ මෙහෙම පින්තූරයක් විතරක් බලල තීරණය කරන්න බෑනෙ බං. අපි දන්නෙ නෑනෙ මේ ගේ කොහොම හදල තියෙන එකක්ද කියල. ගේක ස්ට්‍රක්චර් එක හදන එකට අමතරව ඒ ගේ ෆිනිෂින් කරල තියෙන විදිය ඒකෙ මිළ රඳාපවතින්න ලොකු සාධකයක්. මේ ඉඩමෙ ප්‍රමාණය, පූල් එක, වහලේ ෆිනිෂින් එක, ඊට පස්සෙ කබර්ඩ්ස් ඒ දේවල්වලටම කෝටි ගාණක් වියදම්...
  2. cmtwap

    Build house in Colombo

    මේ ටිකෙන් මචං කොට්ටාව කියන්නෙ දැනට ට්‍රාන්ස්පොටේෂන් හබ් එකක්. ඉස්සරහට එල්.ආර්.ටී. එක හැදුනොත්, පිටකොටුවෙන් මාලඹේටත් පැය භාගෙන් හෝ විනාඩි 20න් වගේ එන්න පුළුවන් වෙයි. තලවතුගොඩත් ඇත්තටම හොඳ රෙසිඩෙන්ෂල් ඒරියා එකක්. උඹගෙ චොයිස් එක මම දන්නෙ නෑ කොහොමද කියල. සල්ලි තියෙනවනම් මගේ මුල්ම චොයිස් එක වෙන්නෙ මේ...
  3. cmtwap

    Build house in Colombo

    උඹට ගමක් කියල මොකක්මහරි එකක් එක්ක සම්බන්ධයක් තියන්න ලේසි පැත්තක් ගැන හිතපන්. එහෙම කිව්වෙ උඹ හෝ වයිෆ් දෙන්න නුවර පැත්තෙ වගේනම් උඹල කඩවත, කිරිබත්ගොඩ, පෑලියගොඩ වගේ පැත්තක් ගැන හිතපන්. උඹල මාතර ගාල්ල වගේනම් කොට්ටාව, අතුරුගිරිය වගේ පැත්තක් හොඳයි. උඹ ගම වගේ පරිසරයකට කැමතිනම් පිළියන්දල වගේ හොඳයි. ඒ...
  4. cmtwap

    මොනවා නැතත් මුගේ කැරිම ගේම්.

    ගූරාජ් හෙනම චාටර් පොරක් බං. උගේ තියෙන්නෙ අමුතුම EGO එකක්. රාජපක්ෂලට කඩේ යනව සැරටම.
  5. cmtwap

    මාලිමාවේ මාතර මැයි රැළියට ජන සුනාමියක්

    ඇඬෙනවා.. මේ පාරනම් ලොකු වෙනසක් වෙනව කියල විශ්වාසයි..
  6. cmtwap

    හිරු මාලිමා විරෝදී campaign එක

    මාලිමාව විනාශවෙලා යනකම් තමයි බං පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ගෙන් 222ක්ම බලන් ඉන්නෙ. උන්ට රට හදන්න තියෙන වුවමනාවට වඩා වැඩියි මාලිමාව විනාශ කරන්න තියෙන වුවමනාව..
  7. cmtwap

    හිරු මාලිමා විරෝදී campaign එක

    මාලිමාව ආවොත් මේ ප්‍රශ්ණ විසඳෙයි කියල කැට තියල කියන්න අමාරුයි බං. මොකා බලයට ආවත් හැබැයි හොරකම, වංචාව, දූෂණය කියන දේ මේ රටෙන් නැති කරනකම් මේ රට මේ තියෙන තැනින් ඉස්සරහට ගෙනියන්න බෑ කියන එකනම් කැට තියල කියන්න පුළුවන්. බැසිල් මේ පාර එලිපිට පිට්ටනියෙ සෙල්ලම් දාන්නෙ නෑ බං. ගොඩක් දුරට මුං මැතිවරණ...
  8. cmtwap

    හිරු මාලිමා විරෝදී campaign එක

    අනිවාර්යයෙන්ම කපුටා පුතාණෝට මුට්ටිය දාල ඌව බානව ගොඩක් දුරට. පුතාණෝටත් ජනපති හෝ අගමැති සිහිනයට යන්න වෙන විකල්පයක් නෑ මේ තියෙන තත්වය හැටියට. රටේ ප්‍රධාන මීඩියා ඔක්කොම වගේ ෆුල් සපොර්ට් එක දෙන්නෙ එක්කො පොට්ටුවට, එහෙම නැත්තම් පුතණෝට, එහෙමත් නැත්තම් රනිලට. පහුගිය දවසෙ ෆොන්සේකා සියත ටීවී එකේ තිබුණ...
  9. cmtwap

    Port Access Elevated Highway to be opened in October 2024: Over 85% of the project completed

    කලින් වැඩ කරපු ප්‍රොජෙක්ට් එක... මේක තමයි ලංකාවෙ පළවෙනි එලිවේටඩ් හයිවේ එක..
  10. cmtwap

    බැසිල් කාක්කා දිවයිනට බ යි යෝ ඉපිලේ - ඡන්දෙට ලැස්තිවෙන බව කියයි

    මුගේ පස්සෙන් යන බයියොන්ට ගූ ගහන්න ඕනි...
  11. cmtwap

    වාහනේ වටිනාකම තමන්ගෙ මාසෙක ආදායම වගේ කී ගුණයක් ද?

    මොන මාසෙ ආදායමද බං? ඩොලර් රේට් එකත් එක්ක ගිය මාසෙ පඩිය නෙවෙයි මේ මාසෙ බලද්දි... රට එද්දි ගත්ත පඩියට වඩා ලක්ෂ ගාණක් අඩුවෙන් දැන් අතට එන්නෙ...
  12. cmtwap

    දුරියන් වාණිජ වගාව

    ඔව්. ලංකාවෙ ඒවට වඩා රස දූරියන් තියෙනව. කාල බලපන්.. මුසන්කින්ග් එක මරු සුපිරි.. ඒකෙත් පරණ ගස්වල, කඳු උඩ ගස්වල කියල උන් කැටගරි කරල තියෙනව. කොහොමත් ඩොලර් 25ක් වගේ වෙයි බං..
  13. cmtwap

    දුරියන් වාණිජ වගාව

    මැලේසියාවෙ හැදෙන සුපිරිම කොලිටි දූරියන් එක උන් එවන්නෙ සිංගප්පූරුවට. ඒව සුපිරි රසයි බං. ඒ වගේම තමයි මස. මුංගෙ දූරියන් විකුණන්න තියෙන්නෙ ගෙඩි කිලෝ ගාණට. එහෙම නැත්තම් මදුළු ගලවල. වර්ගීකරණය කරල තියෙනව, හිල්ටොප්, මුසන්කින්ග්, ඕල්ඩ් ට්‍රී... කියල වර්ග සෙට් එකක්.
  14. cmtwap

    බයියන්ගෙ මඩ වලට රැවටෙන්න එපා සහෝදරවරුනි😅😂

    3% කොහොමත් නෑ බං මේ පාර. මේ වතාවෙ ඒ වගේ දහ පහලොස් ගුණයක් ශුවර්.. :lol::lol:
  15. cmtwap

    බයියන්ගෙ මඩ වලට රැවටෙන්න එපා සහෝදරවරුනි😅😂

    මෙච්චර කෙළවෙලා තියෙද්දි පොනිල්ට හෝ මයිනට කඩේ යන එකෙක් කියන්නෙ ඌ අර "ලස්සන බණ්ඩාර" වගේ අධෝ මුඛය අදායම් මාර්ගයක් කරගත්ත එකෙක්..
  16. cmtwap

    ♦️සිරිසේන මහ පාරට වැටෙයි, නිවසත් අහිමි වෙයි. වරද බලයේ සිටියදී තමාට නිල නිවාස වෙන්කර ගැනීම 😂

    ඕකුන්ට ලැජ්ජාවක් තියෙනවද බං? ආප්ප කාලා මයිනගෙ පිඟානෙ රීල මාරුවෙච්ච එකා ආයෙත් මයිනට කතා කරල අගමැති කම දුන්නා. ඒ වගේ තමයි පිං ජනපතියට ඊළඟ ඡන්දෙට උදව් කරනව කිව්වොත් ඌටත් ඕව අමතකයි.
  17. cmtwap

    ළමයිට පාඩම් කරන්න ඔනේ නම් විදුලිය ඔනේයේ කුප්පි ලාම්පුවෙන් උනත් පුළුවන් නේ - විදුලි බල මාධ්‍ය ප්‍රකාශක 😡😡

    ඇමතිලයි කියන හොරුන්ගෙ ඉඳුල් කන බත් ගොට්ටො කියන්නෙ මෙන්න මේ වගේ කාළකණ්නින්ට. මේ යකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක කියල කියන්නෙ. දැන් අවුරුදු 58ක් වයස මිනිහෙක්. ප්‍රශ්ණ අහන එකාට උත්තර දෙන්නෙත් නිකන් කිණ්ඩියට වගේ. ඌ ඒ කිණ්ඩිය දාන්නෙ ප්‍රශ්ණ අහන එකාට වෙන්න බෑ. රටේ සාමාන්‍ය ජනතාවට. දැන් වෙච්ච දේ...

    No contents