කළු සල්ලි සුදු කරන එක අමාරු වැඩක් තමයි මචං පිටරටක වගේනම්. නීති හරියටම ක්‍රියාත්මක වෙන රටක වගේනම්. ආදායම් බදු වත්කම් බැරකම් හරියටම චෙක් කරන, ඒවට හරියටම බදු අයකරන රටක වගේනම්... ඒත් මචං මේ ලංකාව. ලංකාවෙ ඔහොම දේවල් කරන්න ටිකක් ප්‍රසිද්ධියයි, දේශපාලන බලයයි තිබුනම ඇති.