facebook page එකට profile photo එකක් හැදුව බං photoshop වලින්. 360px X 360px Rsolution එකට. photo එක upload කරාට පස්සෙ ඒකෙ quality එක අඩු වෙල ඔක්කොම වගෙ blur වෙනවනෙ බං. Resolution එක වෙනස් කරල Pixle per Inch එකත් හැම විදියකටම වෙනස් කරා ඒත් හරියන්නෙ නෑ. හෙල්ප් මී මචංල.