පොලිසියකට උසාවිකට ගියාම එහාට වෙන්ඩ මෙහාට වෙන්ඩ කියල තල්ලු කරනකොට මල පයිනව නේ..
දෙන්ඩ හිතෙනව අනිත් පැත්ත හැරිල
ඒත් එහෙම කරන්ඩ බෑනෙ අපිට.. උං නිල ඇඳුමට මුවා වෙලා වැඩ දානව..
දෙන්ඩ හිතෙනව අනිත් පැත්ත හැරිල

ඒත් එහෙම කරන්ඩ බෑනෙ අපිට.. උං නිල ඇඳුමට මුවා වෙලා වැඩ දානව..

මට කවුරුත් නැති නිසා මං වෙනුවට මගේ අයගෙන් පලි ගනී කියල බයකුත් නෑ