ලයිට් බිල ගෙවාගන්න බැරිව ලයිට් කපල යන්න තිබ්බ අසරණ ගෙදරක සම්පූර්ණ ලයිට් බිල ගෙවල දැම්ම. ඒක තාමත් මතකයි.
අපි ඉස්සර ටී.වී. බලන්න ආසයි පොඩි කාලේ, ආසාවට පොඩි ටී.වී එකක් තිබ්බෙ නෑ ගොඩක් ලොකු වෙනකං. අපිට හිටිය කෝටිපති මාමා කෙනෙක් (අම්මගෙ අයියා)අපි එහේ ගිහින් ටී.වී බැලූවෙ ඒත් ඒකට ඒ මාමා කැමති නෑ. ඒ...