මේ දවස් ටිකේම කරන්ට් එක නැතුව පුදුම කරදර, ඉවසුවා මාස කීයක්ද දැන්... ඔක්කොම අවුල් මගේ වැඩ, සල්ලිත් නෑ වැඩ කරන්න බැරි වුනු නිසා, අන්තිමේ ඩරාස් එකෙන් බැටරි චාජර් එකයි ඉන්වර්ටර් එකයි ඔ්ඩර් කළා... ඒකත් එන්නේ අපේ‍්‍රල් 10 ලු ... මේක මෝඩ වැඩක් වෙයිද කොල්ලනේ... අපේ‍්‍රල් මාසේ වෙද්දි කරන්ට් කපන එක...