1. Caps Lock

    වෙසක් දවස

    මේ වී පී එන් නැතුව ආවේ . කිරියට එන්න පුලුවං . යූ ටියුබ් ටුවිටර් යන්න බෑ
  2. Caps Lock

    Post only Officially Confirmed News

    ඒක දැං නෑ සහෝ . උන්ගෙ පක්ෂෙන් දාපු එකක් තිබ්බා .
  3. Caps Lock

    Post only Officially Confirmed News

    බදුරදින් මිනුවංගොඩ පල්ලි වලට ගිහිං ෆෝටෝ ගහලා දාපු පෝස්ට් එකක් ඇති . මට වී පී අන් දැම්මම කිරියට එන්න බෑ ඉතිං ලින්ක් එක හොයලා දෙන්න බෑ .
  4. Caps Lock

    වෙසක් දවස

    මට වී පී එන් දැම්මම කිරියට එන්න බෑනෙ ඇයි ඒ ....
  5. Caps Lock

    Post only Officially Confirmed News

    බලපල්ලා ටුවිටර් ගිහිං . බදුරදීන් කැඩිච්ච පල්ලි වලට ගිහින් ටුව්ට් කරපු පෝස්ට් එකට ලයික් කරලා තියෙන්නෙ කෞද කියලා .
  6. Caps Lock

    PEO TV Free ෙදනව ගන්නද බොලවි

    :cool::cool: එල එල රුපියල් දෙසීයයිනෙ වැඩි වෙන්නෙ . Gb 36 ඉක්මනට ඉවර වෙන එක තමා ඉතිං අවුල .:rolleyes:
  7. Caps Lock

    Post only Officially Confirmed News

    :yes::yes:
  8. Caps Lock

    Arowana

    බලන්න ඕනෙ කඩේක ඉන්නවද කියලා .:yes::yes: ගෝල්ඩ් ෆිශ් වගේ එකෙක් නේද? මම මුලින්ම හැදුවෙ ගෝල්ඩ් ෆිශ් තමා . ගෙනල්ලා දවස් දෙකක් හිටියෙනෑ . මං හිතන්නෙ මං ටැංකියට අතදදා හිටපු නිසායි . පිටිං ඔක්සිජන් දුන්නෙ නැති නිසායි මැරුණා.
  9. Caps Lock

    Arowana

    මැලේසියා නේද ? ලංකාවට මාළු ගොඩක් ගේන්නෙ ඔහේ ෆාම් වලින් තමා .:yes::yes:
  10. Caps Lock

    Arowana

    අලුතෙං ටැංකියක් හදන්න වෙනව ඒක නිසා බෑ ..:sorry: ඌව ඉස්සුවා බං . කෙටියෙන්ම කතාව ඕකයි . පසුබිම් කතාව ගොඩක් ලොකුයි . ඔස්කා මංලඟ හිටියා සහෝ .:rolleyes:
  11. Caps Lock

    Arowana

    කවුරුන් හෝ පින්වතෙක් හෙට උදේට මේක බම්ප් කරන්නකො . :baffled:
  12. Caps Lock

    Post only Officially Confirmed News

    නානලා හොදයි ගෑණු හතර හතර දීලා එලොව ගියාම තව 70ක් දෙනවා . අයි ලව් නානා කුරාණ හදීත් ඇන්ඩ් මෙනි මෝර් :P:P
  13. Caps Lock

    PEO TV Free ෙදනව ගන්නද බොලවි

    ඕක ගත්තම ෆ්‍රී කෝල් බම්බ වෙන පැකේජ් එකෙං අයිං කරනවා නේද .අලුත් පැකේජ් එකකට.
  14. Caps Lock

    Post only Officially Confirmed News

    නාමල් කුමාර කියන්නෙ කාටද බං මේ දෙන්නගෙං .:confused:
  15. Caps Lock

    PEO TV Free ෙදනව ගන්නද බොලවි

    ඕක ගන්න එපා කිසිම වැඩක් නෑ . මම කිවුවට විස්වාස කරන එකක් නෑ සිංහලුංගෙ හැටිනෙ ඉතිං . චැනල් ඔක්කොම ගත්තත් බලන්න හොද චැනල් එකක් නෑ .\\ තව ඕක ගත්තම අවුරුද්දක් යනකම් අයිං කරන්න බෑ අයිං කරනව නම් 5000ක් ගෙවන්න ඕනෙ. හයි කරපු බඩුත් දෙන්න ඕනෙද කොහෙද හරියටම මතක නෑ . ඊට ලාබයි මැච් බලන්න ඕනෙ වෙලාවට ඩයලොග්...
  16. Caps Lock

    PEO TV Free ෙදනව ගන්නද බොලවි

    කේස් යන නිවුස් තිබම ඒවා රිවයින් කරලා බලන්න බෑ . :P:P
  17. Caps Lock

    Post only Officially Confirmed News

    ඉතිං සහෝ හමුදාපතිට කරන්න පුලුවං දෙයක් නෑනෙ .:lol::lol:
  18. Caps Lock

    Game of Thrones Fans

    :lol::lol::lol: ඇයි ඌ අර රේප් කරන එකාව මැරුවෙ .:rofl::rofl::rofl:
  19. Caps Lock

    Arowana

    මට ඉබ්බො පල දෙන්නෙ නෑ බං. ගල් ඉබ්බොද කියලා නම් දන්නෙ නෑ . කලු පාට කට්ටෙ කැටයං තියන ඉබ්බො තුන් දෙනෙක්. තුන් පාරකට හම්බ උනා. සල්ලි වලට. දෙන්නෙක් පැනලා ගියා ගෙදරදි . 2007/08 කාලෙ. අනිකා ගෙදර ගේන්ත් කලිං අස්තාන ගත් උනා .:( ටිකක් දිග කතාවක් .)

    No contents