මගෙ ගාව පිරානෙක් හිටියා ඌ මලා .
මේ සැරේ ටැංකිය අස් නොකර වතුර 3/4 අයිං කරලා අලුත් වතුර දාලා දවස් දෙකෙං .(පොතේ හැටියට මීට කලිං කරලම නෑ මේ කරපු පලවෙණි සැරේ ලප් තැනම ලොප්)
මට දැං හදන්න හොඳ මාලුවෙක් කියන්නකො .
ඇරවානෙක් හදන්න තමා හිත :P ඒත ඉතිං කන්න දෙන්න ලේසි නෑනෙ . :baffled:
මාළු කෑම දෙක එකෙක්...