1. C

    සීනි තුවාල වලට බෙහෙත්

    Diabetic wound treatment සාමාන්‍යයෙන් මිල අධිකයි. . තුවාලය අනුව සමහරවිට සුව වෙනකොට ලක්ශ කිහිපයක් හෝ මිලියනය පනින්න ඉඩතියනවා.
  2. C

    සීනි තුවාල වලට බෙහෙත්

    1 Diabetic Foot Care & Rehabilitation Centre Nawala 11/1 Wimala Vihara Rd, Sri Jayawardenepura 2 https://www.sarvamedical.lk/ These places are popular among diabetic patients with wounds. Find out details ..
  3. C

    UK වල පදිංචියට ආවා සහෝදරයිනි (මේ මගේ කතාව.. දෙවෙනි කොටස)

    මොන දේවල් තිබුනත් ශ්‍රි ලාංකික Happening Vibes එක වෙන කොයි රටකවත් නැ. පාලුයි. dull. ලංකාවෙ අවුරුද්දේ 365 දවසෙම ආතල් topics popup වෙනවා.
  4. C

    පඩ ත්ති

    ලංකාවෙ මිනිස්සු තමන් යම් දේවල් විදිනවා කියල අනිත් අයට පෙන්නන්න හරි කැමතියි ඒ වගෙම කවුරුහරි කෙනෙක් තමන්ට නැති දෙයක් විදිනවා බලන්න බැරුව අපහාස කරන්නත් හරි දක්ශයි :-)
  5. C

    අපේ අම්මට පැනික් ඇටෑක් එකක් වගේ එනව

    sodium , potassium වගෙ electrolytes වෙනස්කම් ඇති උනහම වැඩිහිටි අයගෙ panic attack ඇතිවෙන්න ඉඩ තියනව, doctor කෙනෙක්ට පෙන්නල check කරගන්න
  6. C

    පයිනෑන්සල් ඇඩ්වයිස් තමා ඕනේ

    හොදම දේ තමයි පඩිය වැඩි උනත් වැඩි උනේ නෑ වගෙ කලින්- ගානෙන්ම ජිවත් වෙලා වැඩි උන ටික ඉතුරු කරන්න :-) :-)
  7. C

    english or sinhala වෙදමහත්මයෙක් ඉන්නවද?

    මුලින්ම කොලෙස්ටරෝල් check කරගන්න
  8. C

    8

    මේ විදියට ලමයට බලපෑම් කරන එක හොද නෑ. දෙමවුපියන්ට මොලේ ටිකක් තියනව නං ලමයට පීඩනයක් ඇතිනොකර ලේසියෙන්ම උගන්නන්න පුළුවන් ... :-(
  9. C

    eSignature ඒකක් Verify කරන විදිය

    මෙකෙදි verificationන් 3ක් කරනවා 1 authenticity of the digital ID 2 certificate status (Active/valid cert) 3 document integrity (tampered etc.) Document එක Acrobat Reader එකෙන් open කරන්න Signature එක උඩ click කරන්න මෙහෙම automatically validate වෙන්නෙ Adobe “Trusted by default” Certificates...
  10. C

    මේ සත්තු 5 මරන්න දැන් නීතියෙන් අවුලක් නෑ

    මොනර මස් තෙල් අඩුයි (lean meat) . turkey වලට වැඩිය හොදයි.
  11. C

    Questions Engine ඔඉල් බිඳිති විසික් වෙන්න බැරිද?

    engine එකේ compression charge එකක් තියනව හොද තැනකින් compression check කරගන්න හොදට තියන එන්ජින් එකක තෙල් විසි වෙන්නෙ නෑ
  12. C

    ජේප්පොන්ගෙ පන්ති 5න් එකක්

    රෝහන විජේවීරගෙ එක ෆැන්ටසියක් තමයි ඉන්දියානු ව්‍යාප්ත වාදයට එරෙහීවීම හා ඉන්දීයාව දනගැස්සවීම..
  13. C

    Poor girl

    තව අවුරුදු 100 කට ලංකාව ගෝත්‍රික කමෙන් මිදිල civilized මිනිස්සු ඉන්න රටක් වෙන්නෙ නෑ..!
  14. C

    අපේ බව්වගෙ ඇගේ රෑෂ් එකක් වගේ තියෙනව

    ඉන්ජෙක්ෂන් එක ඉල්ලගෙන ඇවිත් විදින්න
  15. C

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    බලලුන්ට වගේ නෙමෙයි බල්ලන්ට දඩයම් කරල කැම හොයගන්න බෑ, මිනිස්සු මත යැපෙන්නම වෙනවා. බොරුවට වැලලෙන්න හදන මේ හම්පඩ නාකියා වගේ සත්ත්තු පේන්න බැරි කාලකණ්ණි තමයි ඔයවගෙ සතුන්ව පාරේ අතරමන් කරන්නෙ.
  16. C

    බල්ලා අතුරුදහන් [බලු අභිරහසක්]

    හිරෙන් පනින්න ඇති, ජීවිතේම හිරකාරයෙක් වෙලා ඉන්නවට වඩා පාරක තියන දෙයක් අහුලල කාල ඉන්නව හිතල යන්න ඇති
  17. C

    Balak label for sale

    John Walker is the founder, and Johnnie Walker is the brand. this is 2022 Limited Edition bottle
  18. C

    Questions STD help

    :yes:
  19. C

    උබල හිතන විදිහට ලංකාවේ සාර්ථකම යු ටියුබර් කව්ද

    Traditional Me This is also a good channel. Unlike many Sinhala channels, this one has managed to reach out for an international audience from all over the world.

    No contents