මේකේ ගොඩක් අය අර්ජුන හරි හොද ඩිසිපිලින් අතුව ජීවත් වෙන කෙනෙක් වගේ අදහසක් කියල තියනව, ඇත්ත ඕක නෙමෙයි. අර්ජුන ඔය අනිත් උන්ට වඩා බඩු කාරය හැබැයි සුධර්මව port එකේ වැඩට ගන්න කන් කොලේ ඉරාගත්තෙ නෑ.
අර්ජුනයගෙ වයිෆ් ඌට වඩා අවුරුදු 8 - 10 වැඩිමල් , මූ ක්‍රිකට් ගහන්න නැවතිල හිටියේ නුගෙගොඩ පැලවත්ත පාරේ...