1. prashan3000

    කෝ එරෝෂන් සොන්නයයි ගෝලයෝ රොත්තයි

    ආන්ඩුව මේ විදිහට දිනන්නේ රනිල් පොන්ස් නිසා. හොඳ ටීම් එකක් එක්සත් ජාතික පක්ෂයට නැති එක කනගා‍ටුයි. එක්සත් ජාතික පක්ෂයේ පලමු පෙල දෙවනි පෙල නායකයන් ඔක්කොම චාටර්. ඒකයි මුන් දිනන්නේ.රනිල් දැන් කොහොමත් ගෙදර යන්න කාලේ හරි
  2. prashan3000

    Indian වාහන චාටර්ද?

    ඉන්දියන් වාහන නම් කතා කරන්න එපා මචන්....... මරුටි නම් කුජීතයි ... හිතන්නවත් එපා ගන්න....ඒකෙන් කියවෙන්නේ නෑ විවා එලයිට්,චෙරිQQ ,අනම් මනම් පොඩි වාහන හොදයි කියල!!! මගේ ලග තිබුනේ මරුටි Alto කබලක් නිසා තත්වේ දන්නව...... මරුටි කාරයන්ගේ ලංකාවේ ඒජන්තය ඉන්නේ AMW (Associated Motorways (Private)...
  3. prashan3000

    අබිරහස්_කාමරය

    mun wage harak patawu marilama yanna ona...nathnam kollo tikath narak wenawa loku wela wesa kame yanakota..............
  4. prashan3000

    මෙය ජාති වාදය ඇවිස්සීමක් නොවේ... නමුත්

    ඕක තමයි ලංකාවේ ගොඩක් පැති වල තත්වය. අපිට අසාවකටවත් 100% සිංහල පැත්තක් කියල කියන්න බැරි වෙනවා ඉස්සරහට
  5. prashan3000

    ආ...... නංගිලා ඉස්කෝලේ යනවද ?

    KATHAWA 100%K ATHTHA...ETH BAN MUN WAGE HARAK YAWALA WADAKUTH NA NE...... EKEN WENNE ANITH HORUNTA KOHOMATH BALAYA LABENA EKA NE......
  6. prashan3000

    මං ගමේ කෙල්ලෙක්

    MATARA MINISSUNTA MOLAYA KIYALA DEYAK YANTHAMWATH THIYENAWA NAM ME WAGE HARAK PATAWU HOMBEN YANNA PARADA KARANNA ONA.....
  7. prashan3000

    සියදිවිනසාගමු

    අපෝ ඔය මව්බිම කියන්නේ පීචන් පත්තරයක්..... ගම්වල ළිං ලග ගෑණු කතා කරන ඒව තමයි ඔය ජරා පත්තරේ යන්නේ....... වැදගත් කියල කිසිම දෙයක් නෑ.,...... සුද්දන්ට පු# පිහිදාන්න ගන්න හොදයි...... තුට්ටු දේකේ පත්තරයක්.....
  8. prashan3000

    සියදිවිනසාගමු

    "දරන්න බැරුව කරවිල කාල මැරෙන රටේ නිකන් ඉන්න බැරුව දෙන දේ කාල ෆේස්බුක් එකේ රෙන එල්ලිලා මැරෙන උන් ගැන හොයන්න ඕනෙද මචං? :nerd: අර වගේ මිනිස්සු ගැන හොයපල්ලකො යකෝ ආණ්ඩුව. උන්ට කන්න නොදෙන තොපි තහනම් වෙයව්කෝ මචං. :) හැමදාම බඩු ගණන් උස්සන තොපි තහනම් වෙයව්කෝ මචං. :) හැමදාම මිනිස්සුන්ට වද දෙන ප්‍රවාහන...

    No contents