පොඩි බිස්නස් වැඩක් ගැන කතා කරන්න ඕන

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    umbata defa hari yai bnz job karala wadak wenne na bnz..mama HSBC eke indala ayin wela dan garment ekak patan gatta..marama free bnz bosslagen preasure na ne..
    bt sallihira unama poddak preasure bt kamak na bnz magemane..!!!

    ඔව් බං...ජොබ් කරලා නං ලොවෙත් ගොඩ ඒමක් නෑ...:no:

    jaya wewa

    ආ පප්පේ...කාලෙකින් දැක්කේ :dull:
    ස්තූතියි මචන්

    Good Luck Machan
    Net connection tikak ehemat tiyapan

    බොහොම ස්තූතියි යාලු
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් මම 2001 ඉඳන් අද වෙනකම් communication business එක කරන යනවා. අදත් මම USA හිටියත් business එක run වෙනවා. උඹට මම පළමු උපදේසය දෙන්නම් මගේ අත්දැකීමෙන්.
    උදේ 7.30 ට කඩේ ඇරලා රෑ 10 වෙනකම් අවුරුදු තුනක් උඹට උදේ ඉඳන් රෑ වෙනකම් කඩේ ඉන්න පුලුවන්නම් වැඩේ අනිවාර්යෙන් ගොඩ යනවා. උඹට දැනගන්න ඕන දෙයක් කියපන්. පුළුවන් හැම උදව්වක්ම දෙන්නම්.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Dongles onanam Aduwatama denna puluwan Huawei E173
    7.2mbps Dongles
    TRCSL Approved
    1 Year Warranty
    Rs 2300/- (Price Valid for More Than 10pcs )
    Contact 0710 654 659
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් මම 2001 ඉඳන් අද වෙනකම් communication business එක කරන යනවා. අදත් මම USA හිටියත් business එක run වෙනවා. උඹට මම පළමු උපදේසය දෙන්නම් මගේ අත්දැකීමෙන්.
    උදේ 7.30 ට කඩේ ඇරලා රෑ 10 වෙනකම් අවුරුදු තුනක් උඹට උදේ ඉඳන් රෑ වෙනකම් කඩේ ඉන්න පුලුවන්නම් වැඩේ අනිවාර්යෙන් ගොඩ යනවා. උඹට දැනගන්න ඕන දෙයක් කියපන්. පුළුවන් හැම උදව්වක්ම දෙන්නම්.

    polwattacom සහෝදරයගේ කථාව ඇත්ත මගේ යාලුවෙකුත් එකක් කරා එයත් මුල් අවුරුදු 3ම ඔය වගේ කට්ටක් කෑවා. දැන් වැඩේ නැගලා යනවා
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුභ පැතුම් මචන්
    11.gif