මචන්ලා ඇත්තද කතාවක් තියෙනව රත්තරන් ගෙනියන වැඩේ හරියට කරගෙන යන්න ඕනි නිසා රේගුවේ උන් කටුනායක ඩිපාචර්(Departure) එකෙන් අයින් කරල ඒ වෙනුවට එයාර්පෝර්ට් එකෙ සෙකුයුරිටි සර්විස් එකකින් කට්ටිය දම්මවල තියෙනව කියන එක???
එහෙනම් බන් අපිටත් ඕන එකක් ගෙනියන්න පුලුවන් නේ.......
ඕක මුලින්ම පටන් ගත්තේ අර...