ගුපියනි, මිට්ටනි
අපේ ඔෆ්ස් එකේ CSR වැඩකට ඉස්පිරිතාලෙක බෙහෙත් වගයක් දෙනවා. ඉතින් අපි quotation තුනක් ගන්න ඕන මුලින්.
මට පොඩ්ඩක් දන්න කියන තැනක් හරි, කෙනෙක් හරි ඒ සම්බන්දයෙන් ඉන්නවනම් quotation ටිකක් සෙට් කරලා දෙන්න පුලුවන්ද?
Steri-Strip R1541
Steri-Strip R1542
Urime Dipsticks
සොයන අයිතම...