PHARMACY උදව්වක් මිට්ටනි 🤝

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,027
    126,344
    113
    දෙහිවල
    ගුපියනි, මිට්ටනි

    අපේ ඔෆ්ස් එකේ CSR වැඩකට ඉස්පිරිතාලෙක බෙහෙත් වගයක් දෙනවා. ඉතින් අපි quotation තුනක් ගන්න ඕන මුලින්.
    මට පොඩ්ඩක් දන්න කියන තැනක් හරි, කෙනෙක් හරි ඒ සම්බන්දයෙන් ඉන්නවනම් quotation ටිකක් සෙට් කරලා දෙන්න පුලුවන්ද?

    Steri-Strip R1541
    Steri-Strip R1542
    Urime Dipsticks

    සොයන අයිතම ඉහලින් 👆👆

    මට WA එකක් හරි, මේල් එකක්හරි එවන්න පුළුවන්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    මෙයාට මේවා දෙන්න එපා මෙයා ස්කෑමර් කෙනෙක්.

    කුරුණෑගල පැත්තෙ පාසැල් ලමයි ඉලක්ක කරලා ice බෙදන්නෙ මෙයාගෙ හාමිනේ.:(

    සොරි මචං @Walter White කරන්න දෙයක් නෑ. මිනිස්සු රවට්ටලා ජීවතවෙන එක නවත්වන්න