1. Walter White

    Fatty Liver ප්‍රතිකාර සඳහා සුදුසු වෛද්‍යවරයෙක්, ගම්පහ, රාගම අවටින්

    Fatty Liver බෙහෙත් නැහැ බන්. දවසට දාඩිය පෙරාගෙන ඇවිදපන් පැයක්. එක්කෝ සයිකලයක් අරන් පැදපන්. මාසෙන් ඕක බහිනවා කලපිංචා, හින් බෝවිටියා හරි යකිනාරන් කැද බොන්න. මම සතියේ දවස් වලට 8-9KM ඇවිදිනවා. සති අන්තේ 23-32KM සයිකලේ පදිනවා
  2. Walter White

    Hi, I am back! 😎

    හොරට වෙලාව බලන එකා එක්ක තරහ වෙලා හේෂාන් තමයි උගේ නොම්මරේ හැමෝටම දුන්නේ
  3. Walter White

    අනුරාධයා පාර්ලිමේන්තු ගියා වගේ ...

    සුවර් එකටම 26 උදේ ගත්ත රිපෝර්ට් එකක්. සැලරි 25ම ඉවරනේ
  4. Walter White

    තලපත් විජේගේ රැලියේදී තිහක් මරුට

    ඉන්දියන් ජෙබයියෝ :P
  5. Walter White

    මේක හොදට තේරුම් ගනින් 🙏

    මොකක්ද බන් වෙන්නේ? රිටලින් කෙස් එකද?
  6. Walter White

    albaik නානට beef කියල pork කන්න දීල ගුපියනේ ..

    මම දන්න උන් ඉන්නවා බන් අඩිය ගහලා, පොර්ක් කන මුස්ලිම්
  7. Walter White

    හැමෝටම සුභ උදෑසනක් වේවා 🥰

    පල්ලි ගියේ නැද්ද?
  8. Walter White

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

    තාම සද්දයක් නැහැ කොල්ලන්ගෙන්. බලමු
  9. Walter White

    ආවා ආවා.....ටොයියන්ට චූ යන පින්තුරෙ අවා!!!!!!

    මහා රූස්ස ගස් එකින්නෙක හමුවෙනවා 😁
  10. Walter White

    උබල එකම ෆෝන් බ්‍රෑන්ඩ් එක කොච්චර කල් එක දිගට පාවිච්චි කරල තියනවද?

    2010-2021 - Nokia (6) 2021-2025 ජුලි - Samsung(1) 2025 ජුලි ඉදන් Redmi note 14 - මේක තමයි සෙට්ම ෆෝන් එක
  11. Walter White

    Lovtus kendara proof

    වේස බඩු දෙක අයෙත් වලිද?
  12. Walter White

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

    2025 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත ග්‍රන්ථ 1. අබාසාත්ති - මනෝහාරී ජයලත් 2. වාපි - මහින්ද චන්ද්‍රසේකර 3. සිතේ කෙටුණු දේවනාගර - පී. බී. ජයසේකර 4. පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර 5.පරිකර්ම - සුනේත්‍රා රාජකරුණානායක සම්මානය - චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ "පියාසර සමය"...
  13. Walter White

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    දැන්වත් උබ නුල් දාන එක නවත්තාපන් බන්. හෙනම මුසලයි
  14. Walter White

    එල කොල්ලෙක් තමයි !!! 💪

    එකෙක් 100 ගැහුවම දිනුම දෙනවද? 😉

    No contents