:(මචංලා මට අපෙ අයියා පුරාවිද්‍යා දදෙපාර්තමේන්තුවේ ජොබක් සෙට් කරන්න යනවා පොර අදුරන කෙනෙක්ගේ මාර්ගෙන්.අවුරුද්දක් training ලු.ඒ අවුරුද්ද ඉවර වෙනකල් පඩිය මාසෙකට 10000 යිලු.සතියට දවසක් කැලනි කැම්පස් එකේ training ලු.අයියා දන්නෙත් නෑ මොකද්ද අර අදුරන කෙනා සෙට් කරන්න යන ජොබ් එක කියලා.අහන්න නිකං හරි...