එක්සත් අරාබි එමීර් රාජ්‍යය නැත්ත UAE කියන්නේ 1971දී නිදහස් ශෛක් රටවල් හතක් එකතු වෙලා හැදුන එක රටක්. අබුඩාබි, ඩුබායි, ෂාජා, අච්මන්, උම්අල්, කුවේන්, රස්අල්, කයිමා සහ ෆුජයිරා කියලා.ඔබ කිව්වා හරි දැන් ඩුබායි කියන්නේ UAE වල නගරයක්. අගනුවර හා විශාලම නගරය අබුඩාබිය.
යන එන රටක් නිසා ඔය පැත්තේ...