මමත් ඔය වගේ වැඩකට සෙට් වෙලා අතින් කයිට් කර ගත්තා හොදටම. :frown::angry:තාමත් දීපු සල්ලි හම්බවුනේ නෑ:sorry::sorry:. 2011 පස්සේ තාම කොල දෙන්න පටන් ගත්තේ නෑ. ඒත් උඹ කියනවා නම් පල්ලියෙන් යවනවා කියලා ඒකත් හොයලා බලපන් යවන්නේ කෙලින්ම ඉතාලි ද කියලා.:confused::eek:
නැත්නම් උන් කියයි මැලේසියා හරි ඉන්දියා...