සවුදි Labor Law HELP

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මචංලා මට පොඩි උපදෙසක් ඔ්නේ..

    මට සවුදි වල නියම job එකක් සෙට් වෙලා තියෙනවා. ඒත් මට යන්න හිත දෙන්නේ නැති හේතුවක් තියෙනවා. :confused:අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ. අම්මට ටිකක් විතර සනීප මදි:(. ඒක හින්දා මම යන්න ටිකක් අදිමදි කරනවා:confused::confused:. ගෙදර කට්ටිය නම් කියන්නේ යන්න කියලා.:baffled:

    අම්මගේ අසනීපේ වැඩි වුනොත් මම ගිහින් මට සතියකින් විතර emergency දාලා එන්න පුලුවන් කමක් තියෙනවාද සවුදි labor law එකේ හැටියට...:confused: