1. san777

    ගත්තද මෙයින් එකක්

    ඔය ටිකට් එක නම් ගත්තේ නෑ. ඒත ඔ්කේ දිනුම් ඇදීම කරන්නේ නම් බොරැුල්ලේ. පාරේ යන අයට පේනවා. හරියටම තැන කියනවා නම් ලිඩෝ film hall එක ඉස්සරහා වගේ. පාරෙන් අනිත් පැත්තේ... මොනා හරි දැන ගන්න ඔ්නේ නම් එතනට යන්න
  2. san777

    කොස්තාපල් පුන්ඥසෝම

    අපෝ මචෝ... ඔ්ක නම් බලන්න එපෝ:angry::baffled:... වමනේ යයි... :no::no:අමුම අමු ගොන් චිත‍්‍රපටියක්.. :(:( කොහොම මෙච්චර කල් දිව්වද දන්නෑ....:confused::oo: ඔයිට වඩා රන්ජා ටිකක් හරි හොදයි.:lol:...
  3. san777

    Divergent 2014 HDRip XviD

    මේක නියම SCI-Fc movie එකක්... මමත් දවස් ටිකකට කලින් ගත්තා... තාම නම් බැලුවේ නෑ...
  4. san777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඇයි මචං Contacts ---- Copy to Phone කලාම හරිනේ Settings --- Touch --- Windows Phone Key Vibrate on/off.... If its not in ur mobile... Go to windowspohnes app store --- Touch Update app...version 2.2.0.1 මගෙත් ඔ්ක වැඩකලේ නෑ.. මගේ 925 එක 8.1 කලාට පස්සේ මේක නිකම්ම හරි ගියා...
  5. san777

    Operation Meegalewa - මීගලෑව මෙහෙයුම

    ඒක නං සිරා කතාව....:P
  6. san777

    පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH

    500 ta tiyenawa Balcony....2000, 3000 Down... Ask from Sarasavi Book Shop
  7. san777

    LUMIA 630 VS LUMIA 625

    මම නම් මේ ගැන දන්නේ නැහැ වැඩිය. මං use කරන්නේ 925 එකක්. කොහොම හරි වලට මාරු වෙන එක ගැන නම් සතුටුයි. පොඩ්ඩක් මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?t=1623759 අහලා බලන්න... වැඩකාරයෝ ගොඩක් ඉන්නවා මෙතන
  8. san777

    Smpath Bank

    මිනිස්සු දැන ගන්න ඔ්නේ අනුනේගේ දේ කඩා වඩා ගන්නේ නැතුව, තමන්ගේ මහන්සියෙන් කීයක් හරි හොයාගන්න. මේ තරුණයා මේ වගේ වැඩක් නොකර වෙලා තියෙන දේ බැංකුවට කිව්වා නම් කොච්චර හොදද... ලබන ආත්මෙටවත් ඒකෙන් ප‍්‍රයෝජනයක් වෙන්න තිබ්බා
  9. san777

    Premakeerthi De Alwis ~ 25th Death Anniversary !

    http://www.elakiri.com/forum/showthread.php?t=1627129
  10. san777

    පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH

    පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH අද හවස 7 ට BMICH එකේ පේ‍්‍රමකීර්ති සැමරුම් සංගීත ප‍්‍රසංගයක් තියෙනවා. :) Artist ලා 22 ක් මොහු රචනා කරපු සින්දු කියනවා. වික්ටර් රත්නායක, සුනිල් එදිරිදසිංහ, එඩ්වඩ් ජයකොඩි, ටී.එම්. ජයරත්න, ප‍්‍රියා සූරියසේන, අමල් පෙරේරා වගේ තව ගොඩ දෙනෙක්. :shocked::yes::love...
  11. san777

    Marambarie Show Today @ BMICH

    අද හවස එකේ එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ මාරම්බරී show එක තියෙනවා BMICH. :love::):)අපි නම් යනවා. තව පොඩි ටිකට් ප‍්‍රමානයක් තියෙනවා මං දැක්කා tickets.lk එකේ:eek:. යන්න හිතන් ඉන්නවා නම් දැන්ම ගන්න. :cool:එකේ ඉවර වුනොත් බොරැුල්ල සදීපා book shop එකෙන් ගන්න පුලුවන්. 500/- Balcony
  12. san777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ගොඩක් වෙලාවට අපි එක පාවිච්චි කරන විදිය තමයි:baffled:. නැත්නම් කොහෙන් ගත්තත් පොඩි වෙනසයි ඇත්තේ මං හිතන විදියට:confused:. (දන්න කෙනෙක් මේ ගැන අදහසක් දෙන්න...:rolleyes:) කරුමෙට ජරාවක් හම්බවුනේ නැත්නම්:(..
  13. san777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Mobile එහෙම Grading කරනවා කියලා දැනන් හිටියේ නම් නැහැ. :confused::oo: ඒත් මං ගාව තියෙන්නේ 925 එකක්.:cool: ගෙනාවේ Middle East ඉදන් යාලුවෙක් එනකොට. මාසයක් විතර වෙනවා. නියමෙට වැඩ:):love::yes:. Battery එකත් කිව්වා වගේම දවස් එකහමාරක් වගේ තියෙනවා හොදටම use කරලා.:love::love::D
  14. san777

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Backgournd Runng Apps ටික බලාගන්න පුලුවන් Settings - Battery Server ගිහින් මතක විදියට Application ද කොහෙද:rolleyes:.. එතකොට පෙන්නනවා 8.1 එකේදී running apps ටික:yes:. එතනින් app open කරලා block කරන්න පුලුවන්:cool:
  15. san777

    අපෙ අම්මා ඉන්දියාවෙ වන්දනාවෙ යනවා..

    Airtel...තමයි මචං. ඉන්දියාවේ තියෙන හින්දා මාර ලාබයි. හැබැයි ඉන්දියාවට ගියාම network එක manual select කරන්න වෙයිද දන්නේ නෑ. යන්න ඉස්සර ඒක කියල දෙන්න... Customer Service අහලා දැනගන්න..

    No contents