1. Mr.Myself

    බයියාගමනය..

    🍍🍍 Bump
  2. Mr.Myself

    Canada PR ගන්න හැටි

    Clear Machan. Better to take the risk out, so you settled the pending liabilities. How long did it take for you to find a white collar job there.
  3. Mr.Myself

    සිරිපාදේ අවාරෙට මල් පුදන්නේ කවුද?

    සිරිපා තරණයේදී හමුවන "භගවාලෙන" සම්බන්ධයෙන්ද මෙබඳු පුවතක්‌ ඇත. එනම් බුදුන් වහන්සේ සමනළ කන්දට වැඩි අවස්‌ථාවේදී කිසියම් ලෙනක්‌ තුළ පන්සීයයක්‌ රහතන් වහන්සේලා සමඟ දිවා විහරණය කළ බවයි. එම ස්‌ථානය දිවා ගුහාව නමින් හැඳින්වුවත් එයට නිශ්චිත ස්‌ථානයක්‌ සොයාගත නොහැකිවූ බැවින් භගවා ලෙන එම ස්‌ථානයම බව පැවසේ...
  4. Mr.Myself

    Canada PR ගන්න හැටි

    Thanks for the reference machan. Meake kohewath kiyala nehe neada loans thiyenna behe kiyala. Loans thiyenawanam pennanna kiyala neada thiyenne. Dont think im arguing, just trying to clarify.
  5. Mr.Myself

    Canada PR ගන්න හැටි

    මම අනිත් සයිට් එකක දැක්ක විදියට ලයබිලිටීස් අව්ලක් නැහැ මචන්. ප්රූෆ් ඔෆ් ෆන්ඩ්ස් පෙන්නද්දී ඒ සල්ලි අවේ ලෝන් එකකින් නෙමෙයි කියල පෙන්නුවානම් හරි කියල තිබ්බ. ඩෝන්ට් නෝ වට් ඉස් කරෙක්ට්.
  6. Mr.Myself

    නෙලුම් කුළුණ වැහුනා

    🍍🍍 ඔය නෙලුම් කුලුන නෙලුම් පොකුණත් මේ ආණ්ඩුව වැහෙන්න ඇරලා තියෙන්නේ. ඉස්සරනම් events තිබ්බ හැම සතියෙම

    No contents